........:::Kandy:::...........

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මම නම් හිතන්නේ තේරුමක් නැති වැඩක්

    කාලෙයි සල්ලියි ඔක්කෝම නාස්තියි (මම දකින විදියට).. අනික මහන්සියයි රිස්ක් එකයි වැඩියි.. කම්මැලියි

    ඔය මැදක් හරියෙන් බයික් එක හිට්ටොත් නම් පුතේ පට්ට කට්ටක් කන්න වෙයි..

    කෝච්චියේ යමන්කෝ බන්.. ඒක ආතල් නේ..
     

    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    මම ප්ලැටින එකේ 10 පාරක් විතර නුවර ගිහින් තියෙනවා මුකුත් වෙන්නේ නෑ
    පලයන් බයික් එකේ ගියාම කාලයත් ඉතුරුයි අරහේ මෙහෙ යන්නත් පුළුවන්

    ඔය කියන මුකුත් වෙන්නේ නෑ
    ඔහොම හිතුවොත් මේ ලෝකේ මොකවත් කරන්න වෙන්නේ නෑ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    පලයං බං
    කාලෙ ඉතිරියි
    මුදලත් වෙනසක් නෑ
    නිදහස උපරිමයි

    පරිස්සමින් පදින්න පුලුවන් නම් තව මොනාද හොද හෙල්මට් ජැකට් දාන් යමන්
    ඇග පොඩ්ඩක් රිදෙයි ඒත් නවත්ව නවත්ව ගියොත් ඒ ගතියත් අඩුයි අනික වෙන විදියකින් ගියා කියල රජ සැප ලැබෙන් නෑනෙ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kandy waren.. hebei bike eke epa...... ac bus eke waren. bike eke kandy trip eka safe ne ban...... inna, kanna, hoda then one nam ahapan kiyala dennam
     
    • Like
    Reactions: sunerudx

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    parissamin gihin enna.suba gaman.
    habai me dawas wala godak seethala athi.
    puluwnnam platina nathuwa wena ekaka yanna balanna.sapa pahasuwa madi platina eke.
    ;);););)
     
    • Like
    Reactions: sunerudx

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan mekai seen eka,
    uba kawadawath bike eke kandy gihin nethinam
    mulinma wife wath aran ohoma yana eka risk ekak

    ubata experince nethi nisa kalanthayak wath awoth wife amaruwe

    kollo 2k wage yanawanam awulak na bun, bike eka

    a/c bus eke palayan athal eke, passema seat eke wadi wela
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    dura yanna amarui platina eke. ubata double daala yanawanam 50 - 60 wage yanna. ita wada wegen giyoth agata amarui tikak dura yaddi. Kandi paththe 1st 2nd eke adinna wenawa kadu thiyena nisa. :) platina eka nam recomend karanne naha.
     
    • Like
    Reactions: sunerudx

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    puluwan ban baya nathuwa waren ochchrama sure nattam kurunagalata awit ehen kandy awit hawasa yanakota kadugannwen palayan , hawasa kadugannawa patta
     
    • Like
    Reactions: sunerudx

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    Bike eka yana eka aulak na ban. mama gampha edan kandy yanawa bike eka.bus & train wala yanawata wada athal.ghin awahama pahuwa data tami amaru. kondata. he he. have a safe journey
     
    • Like
    Reactions: sunerudx

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本


    මගෙ කලින් තිබුන Hero Honda CBZ xtream එකයි යාලුවන්ගෙ Hero Honda Hunk එකයි Bajaj Platina එකයි Byk තුනේ අපි හතර දෙනෙක් අපි මීගමුවෙ ඉදන් නුවර එළි ගියා,
    මඩු පල්ලි ගියා,
    දඹුල්ලට ගියා,
    මහියංගනේ ගියා,
    කීප වතාවක් මාතලේ ගියා,
    ඉතින් තව මොන කතාද? නුවර යෑම Nothing...
    (යන්ඩ කලින් බාස් කෙනෙක් ගාවට දාලා තත්ව පරීක්ෂාවක් කරගෙන යෑම වඩාත් උචිතයි;))

     
    Last edited:
    • Like
    Reactions: sunerudx