........:::Kandy:::...........

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala


    මගෙ කලින් තිබුන Hero Honda CBZ xtream එකයි යාලුවන්ගෙ Hero Honda Hunk එකයි Bajaj Platina එකයි Byk තුනේ අපි හතර දෙනෙක් අපි මීගමුවෙ ඉදන් නුවර එළි ගියා,
    මඩු පල්ලි ගියා,
    දඹුල්ලට ගියා,
    මහියංගනේ ගියා,
    කීප වතාවක් මාතලේ ගියා,
    ඉතින් තව මොන කතාද? නුවර යෑම Nothing...
    (යන්ඩ කලින් බාස් කෙනෙක් ගාවට දාලා තත්ව පරීක්ෂාවක් කරගෙන යෑම වඩාත් උචිතයි;))

    ඩබල් දාල හරි කෙලින් කන්දක් 1st eke 2nd eke 20 minutes විතර යනකොට කොහොමද ආතල් එක :D උබ ගලගෙදර කන්දෙ පල්ලම බහින්නෙත් break eka uda hitagena :lol::lol: අර මනුස්සයට ඇඩ්වෙන්චර් දෙන්න එපා :lol::lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ගැන අත්දැකීම් නම්නෑ එත් ඕක රෙකමන්ඩ් කරන්න නම් අමාරුයි . කොච්චියෙ යන්න