.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විරහව ලස්සන නැති බව හැබෑවැකි
    ලොව ඇති අරුත පෙන්නන්නේ එයයි නීති
    නුවණැස පාදවන්නෙත් විරහවයි සකි
    එනිසා සුන්දරයි විරහව අපට සකි

    ප්‍රේමය සුන්දර වූවට වැඩක් නැත
    මට හමු උනේ විරහව පමණක්ම කොට
    ලැබුණු දෙයින් ලැබ ගන්නට මට සතුට
    විරහව සුන්දරයි කියනෙමි දුකින් වුව
    කෙනෙකුට විරහ තව කෙනෙකුට ආදර‍ය
    වෙනස් ලෙසට ලෝ වැසි‍යට සුන්දර‍ය
    එනමුදු ඔ‍ය දෙකම මට නම් පිලිකුල් ‍ය
    තනිකඩ ජීවිතේ සැමදා සුන්දර‍ය:lol::lol::lol::lol:

     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අද මගෙ 100 වෙනි පෝස්ට් එක මන් දැම්මා
    යන්තම් සීනියර් මෙම්බර් කෙනෙක් උනා
    තාමත් එක කොටුවයි බව පෙන්නනවා
    දෙවැනි කොටුව ගන්නේ කෙලෙසද මන්දා :(:dull::oo:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද මගෙ 100 වෙනි පෝස්ට් එක මන් දැම්මා
    යන්තම් සීනියර් මෙම්බර් කෙනෙක් උනා
    තාමත් එක කොටුවයි බව පෙන්නනවා
    දෙවැනි කොටුව ගන්නේ කෙලෙසද මන්දා :(:dull::oo:

    කොටු පැන්නොත් කෙල්ලේ නුඹට කෙල වෙනවා
    කවදා වත් දීගෙක යන්නට බැරි වෙනාවා..
    ඉන්න කොට්ටෙ ඉන්නකෝ මොකකට ලත වෙනවා..
    මේක දැකල කොල්ලො අපේ මේකට හින හෙනවා.. :P :P


    ජයවේවා...
    Rep 1100+ ganna labewa :rolleyes:
     
    • Like
    Reactions: Rex921

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අද මගෙ 100 වෙනි පෝස්ට් එක මන් දැම්මා
    යන්තම් සීනියර් මෙම්බර් කෙනෙක් උනා
    තාමත් එක කොටුවයි බව පෙන්නනවා
    දෙවැනි කොටුව ගන්නේ කෙලෙසද මන්දා :(:dull::oo:

    හිතේ තියෙන ලෙන්ගතුකම මතු වූවා... :P
    ඔන්න කෙල්ලේ තව කොටුවක් පැන්නෙව්වා.. :love:
    රෙප් ලැබුනොත් ඉදිරියටම කොටු එනවා.. :rolleyes:
    හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් අපි රෙප් දෙනවා... :yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කොටු පැන්නොත් කෙල්ලේ නුඹට කෙල වෙනවා
    කවදා වත් දීගෙක යන්නට බැරි වෙනාවා..
    ඉන්න කොට්ටෙ ඉන්නකෝ මොකකට ලත වෙනවා..
    මේක දැකල කොල්ලො අපේ මේකට හින හෙනවා.. :P :P


    ජයවේවා...
    Rep 1100+ ganna labewa :rolleyes:

    :lol::lol::lol:

    මල්ලියේ නොපවසන් නංගිට මෙහෙවූ වදන්... :angry:
    කෙල්ල අඩනවා දුවගොස් කුස්සියේ ඉදන්... :(
    මුණ රතුවෙලා කම්මුල් දෙකේ ඉදන්... :rofl:
    නංගියේ ඉවසපන් ඔය පොඩි කවට වදන්... :D
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කොටු පැන්නොත් කෙල්ලේ නුඹට කෙල වෙනවා
    කවදා වත් දීගෙක යන්නට බැරි වෙනාවා..
    ඉන්න කොට්ටෙ ඉන්නකෝ මොකකට ලත වෙනවා..
    මේක දැකල කොල්ලො අපේ මේකට හින හෙනවා.. :P :P


    ජයවේවා...
    Rep 1100+ ganna labewa :rolleyes:

    හිතේ තියෙන ලෙන්ගතුකම මතු වූවා... :P
    ඔන්න කෙල්ලේ තව කොටුවක් පැන්නෙව්වා.. :love:
    රෙප් ලැබුනොත් ඉදිරියටම කොටු එනවා.. :rolleyes:
    හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් අපි රෙප් දෙනවා... :yes:


    ලස්සන ඇති කියලයි කවි පබන්දින්නේ
    එත් ඉතින් කීප දෙනයි කියවන්නේ
    එකයි ඉතින් රෙප් ගන්නට බැරි වෙන්නේ
    රෙප් වෙටෙනා කල් මග බල බල මන් ඉන්නේ


    කොටු දෙක ගන්න මට
    රෙප් දුන් හෙමෝටම
    පතනෙමි ඉතින් මම
    සදා අත් වේවා ජයෙන් ජය


    අද වෙනකල් මට රෙප් දුන් සියලු දෙනා
    එළකිරියේ නිරන්තරේ වැජඹේවා
    දිනෙන් දිනම සහ පිරිවර වැඩි වේවා
    මේ සොහොයුරන්ගේ දිවි මග සරු වේවා
    :love::love::love:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කොටු පැන්නොත් කෙල්ලේ නුඹට කෙල වෙනවා
    කවදා වත් දීගෙක යන්නට බැරි වෙනාවා..
    ඉන්න කොට්ටෙ ඉන්නකෝ මොකකට ලත වෙනවා..
    මේක දැකල කොල්ලො අපේ මේකට හින හෙනවා.. :P :P


    ජයවේවා...
    Rep 1100+ ganna labewa :rolleyes:

    හෙමදමත් පෝස්ට් කලේ පරිස්සමින්
    එත් අද වෙලා වගෙයි වැරදීමක්
    ඒ බව පෙන්නලා දුන්නට ගොඩක්ම පින්
    රෙප් දුන්නට ඊට වඩා ගොඩාක් පින්
    :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොටු පැන්නොත් කෙල්ලේ නුඹට කෙල වෙනවා
    කවදා වත් දීගෙක යන්නට බැරි වෙනාවා..
    ඉන්න කොට්ටෙ ඉන්නකෝ මොකකට ලත වෙනවා..
    මේක දැකල කොල්ලො අපේ මේකට හින හෙනවා.. :P :P


    ජයවේවා...
    Rep 1100+ ganna labewa :rolleyes:
    කොටු පනිනා වල් කෙල්ලන් හිටි‍යාට
    හැම කෙල්ලම වල් කි‍යන්න පුලුවන්ද?
    ඉන්න කොටුවේ තම පාඩුවේ හිටි‍යාම
    කිව්වත් වගේ කිසි අවුලක් නෑ නේද?

    උඩින් කවි‍ය ලිව්වේ නම් මඩට නොවෙ‍යි
    උඹේ කවි‍යෙ පොඩි ඇත්තක් ඇති හින්ද‍යි
    කවි ලි‍යන්නෙ මම නම් ෆන් එකට තම‍යි
    දිගටම වරෙන් කවි ලි‍යන්න එ‍ය සතුටු‍යි
    :):):)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොටු පනිනා වල් කෙල්ලන් හිටි‍යාට
    හැම කෙල්ලම වල් කි‍යන්න පුලුවන්ද?
    ඉන්න කොටුවේ තම පාඩුවේ හිටි‍යාම
    කිව්වත් වගේ කිසි අවුලක් නෑ නේද?

    උඩින් කවි‍ය ලිව්වේ නම් මඩට නොවෙ‍යි
    උඹේ කවි‍යෙ පොඩි ඇත්තක් ඇති හින්ද‍යි
    කවි ලි‍යන්නෙ මම නම් ෆන් එකට තම‍යි
    දිගටම වරෙන් කවි ලි‍යන්න එ‍ය සතුටු‍යි
    :):):)

    අහෝ දුකකි රේපුත් ඉවරයිලු කොලු..
    තැන්කිව් දුන්න රේපට මම කොටු හයලු
    වල් නැති කෙල්ලෝ මේ ලෝකේ නෑලු..
    වල් නැතත් පැන්නේ නැත්තම් අපි මෙලොවෙත් නෑලු. :P :P

    ඔවිව ස්වභාවික දේවල් තමයි බොලන්
    ඕව කරේ නැත්තම් හැමදාම හුලන්..
    ජාතිය වද වෙලා යනවා දුකයි බලන් :( :frown:
    බලා නොඉද හදපන් දරු කැලක් මචං :rolleyes: :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හෙමදමත් පෝස්ට් කලේ පරිස්සමින්
    එත් අද වෙලා වගෙයි වැරදීමක්
    ඒ බව පෙන්නලා දුන්නට ගොඩක්ම පින්
    රෙප් දුන්නට ඊට වඩා ගොඩාක් පින්
    :love:

    හුටා මෙන්න මේ කෙලීට පත්තු වෙලා..
    මම කිව්වේ ෆන් එකටයි හිනා වෙලා..
    පැන්නට අවුලක් නැතෑ පවුලක් වෙලා
    දැන් ඇති වගේ පණිමුකො අපි ලොකුවීලා
    :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol:

    මල්ලියේ නොපවසන් නංගිට මෙහෙවූ වදන්... :angry:
    කෙල්ල අඩනවා දුවගොස් කුස්සියේ ඉදන්... :(
    මුණ රතුවෙලා කම්මුල් දෙකේ ඉදන්... :rofl:
    නංගියේ ඉවසපන් ඔය පොඩි කවට වදන්... :D

    ඔන්න මචෝ කෙල බේරෙනවාය කටේ
    පිහිද ගනින් නැත්තම් බිමට වැටේ
    කෙල්ල පස්සෙ මූ යන්නේ හැටට හැටේ
    බලාගෙනයි උඹ පැටලෙයි ගෑනු ගැටේ

    :lol: :lol: :lol: :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol::lol:

    මල්ලියේ නොපවසන් නංගිට මෙහෙවූ වදන්... :angry:
    කෙල්ල අඩනවා දුවගොස් කුස්සියේ ඉදන්... :(
    මුණ රතුවෙලා කම්මුල් දෙකේ ඉදන්... :rofl:
    නංගියේ ඉවසපන් ඔය පොඩි කවට වදන්... :D

    කෙල්ලො අඩන්නේ බොරුටයි සහෝ..
    දෙකපුල රතුවෙලා ඇත්තේ මේකප් නිසයි සහෝ.
    මඩ සෝදලා ගත් කල ගොයියා රජෙකි සහෝ..
    සැලුන් නැති දාට කෙල්ලන් හොදයි පඹයින්ට සහෝ..
    :lol: :lol: :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහෝ දුකකි රේපුත් ඉවරයිලු කොලු..
    තැන්කිව් දුන්න රේපට මම කොටු හයලු
    වල් නැති කෙල්ලෝ මේ ලෝකේ නෑලු..
    වල් නැතත් පැන්නේ නැත්තම් අපි මෙලොවෙත් නෑලු. :P :P

    ඔවිව ස්වභාවික දේවල් තමයි බොලන්
    ඕව කරේ නැත්තම් හැමදාම හුලන්..
    ජාතිය වද වෙලා යනවා දුකයි බලන් :( :frown:
    බලා නොඉද හදපන් දරු කැලක් මචං :rolleyes: :rolleyes:
    දරුවන් හදන්නේ කොහොමද තනිකඩ‍යන්?
    ජාති‍ය ගැන හිතන්නේ කී‍යද රටේ මචන්
    අපේ රටට එ‍යි සෙනසුරු හැමදාමත්
    බලා හිඳින්නට සිදුවේ නොදැකි ලෙසින්:(:(:(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දරුවන් හදන්නේ කොහොමද තනිකඩ‍යන්?
    ජාති‍ය ගැන හිතන්නේ කී‍යද රටේ මචන්
    අපේ රටට එ‍යි සෙනසුරු හැමදාමත්
    බලා හිඳින්නට සිදුවේ නොදැකි ලෙසින්:(:(:(

    එහෙනම් කෙල්ලෙක් සෙට් කර ගනින් මචං
    ඉක්මන් කරලා පලයන් පැණි හදේ මචං..
    1st ඩේ එකෙම හොද ගේමක් දියන් මචං..
    සුභ පතනවා කෙල්ලෙක් පටලගනින් මචං



    ජාතිය ගැන හිතන උන් නැතුවාට
    බඩ ගැන හිතන උන් ඇත හතර වට
    හම්බ හැත්ත මේ රට ගෙන යයි වලට
    උන් පන්නලා ගොඩ ගනිමු රට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් කෙල්ලෙක් සෙට් කර ගනින් මචං
    ඉක්මන් කරලා පලයන් පැණි හදේ මචං..
    1st ඩේ එකෙම හොද ගේමක් දියන් මචං..
    සුභ පතනවා කෙල්ලෙක් පටලගනින් මචං



    ජාතිය ගැන හිතන උන් නැතුවාට
    බඩ ගැන හිතන උන් ඇත හතර වට
    හම්බ හැත්ත මේ රට ගෙන යයි වලට
    උන් පන්නලා ගොඩ ගනිමු රට
    කෙල්ලෙක් ගෙන් රජ පොල්ලක් කාපු මට
    තව කෙල්ලෙක් නැතුවට නම් කමක් නැත
    රට ගැන හිතල අපි මෙහි කෑ ගැසුවාට
    බහුතර‍යකට ඒ ගැන තේරුමක් නැත

    මේක සිංහලුන්ගෙ රට‍යි කිව්වෝතින්
    අන්තවාදි‍යෝ කි‍යනව අපේ එවුන්
    එහෙම කි‍යන වුන් වැඩිපුර ඉන්නවනම්
    කෑ ගහලා ඇති පල කිම කි‍යා කි‍යන්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෙල්ලෙක් ගෙන් රජ පොල්ලක් කාපු මට
    තව කෙල්ලෙක් නැතුවට නම් කමක් නැත
    රට ගැන හිතල අපි මෙහි කෑ ගැසුවාට
    බහුතර‍යකට ඒ ගැන තේරුමක් නැත

    මේක සිංහලුන්ගෙ රට‍යි කිව්වෝතින්
    අන්තවාදි‍යෝ කි‍යනව අපේ එවුන්
    එහෙම කි‍යන වුන් වැඩිපුර ඉන්නවනම්
    කෑ ගහලා ඇති පල කිම කි‍යා කි‍යන්

    යතුරු පුවරු විරුවන් සිටිනා මෙරටේ..
    අන්තවාදි හැගුමන් නෑ ඕකතුන්ගෙ කටේ
    තොට කොට නොඉද කඩුවක් අරන් අතේ
    වරෙන් යන්න බාවන්නට හම්බයො මෙරටේ.

    කෙල්ලෙක් නැතුව උඹ කොහොමද ඉන්නේ.
    නැති උන කෙල්ල ගැන හිතලා මොට දුක් වෙනේ
    ආදරෙ කියලා පැන්නානම් කොටු ඒකාලේ
    නොවේ මෙවන් විපත්ක් බොට මේ කාලේ
    :( :( :(

    මටත් සේම් හියර් මචං..
    කෙල්ල මාර චාටර් බං
    මට දන්නම් ඕන එකක් මචං
    සෙට් උන ගමන් කෙලිනව මං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    යතුරු පුවරු විරුවන් සිටිනා මෙරටේ..
    අන්තවාදි හැගුමන් නෑ ඕකතුන්ගෙ කටේ
    තොට කොට නොඉද කඩුවක් අරන් අතේ
    වරෙන් යන්න බාවන්නට හම්බයො මෙරටේ.

    කෙල්ලෙක් නැතුව උඹ කොහොමද ඉන්නේ.
    නැති උන කෙල්ල ගැන හිතලා මොට දුක් වෙනේ
    ආදරෙ කියලා පැන්නානම් කොටු ඒකාලේ
    නොවේ මෙවන් විපත්ක් බොට මේ කාලේ
    :( :( :(

    මටත් සේම් හියර් මචං..
    කෙල්ල මාර චාටර් බං
    මට දන්නම් ඕන එකක් මචං
    සෙට් උන ගමන් කෙලිනව මං
    එක කෙල්ලෙක් මට පොල්ලක් තිබ්බාට
    හැම කෙල්ලම එහෙම‍යි කිව නොහැක මට
    කෙල්ලෙක් නෑ කි‍යා සුවසේ හිඳින්නට
    අමාරුවක් නෑ බන් ජොලි දමන්නට

    අන්තවාදි‍යො කි‍යලා කිව්වාට
    රට ගැන සිතන වුන් පොඩ්ඩක් ඇතිකලට
    එ‍ය රැක ගන්න උනන්දුවක් ඇති කලට
    හැකිවේ බැට දෙන්න රට කන ඌරන්ට
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එක කෙල්ලෙක් මට පොල්ලක් තිබ්බාට
    හැම කෙල්ලම එහෙම‍යි කිව නොහැක මට
    කෙල්ලෙක් නෑ කි‍යා සුවසේ හිඳින්නට
    අමාරුවක් නෑ බන් ජොලි දමන්නට

    අන්තවාදි‍යො කි‍යලා කිව්වාට
    රට ගැන සිතන වුන් පොඩ්ඩක් ඇතිකලට
    එ‍ය රැක ගන්න උනන්දුවක් ඇති කලට
    හැකිවේ බැට දෙන්න රට කන ඌරන්ට

    එක කෙල්ලක් පොල්ලක් තිව්වට උඹට
    තව කෙල්ලෙක් තිබ්බෙ පොලක් පුංචි මට
    තාමත් මං love කරයි මා හැරගිය බැල්ලියට
    දරා ගන්නට බෑ පාළුව දුක් විදිනා මෙමට


    සුදු පාට ටික 18+ ම තමා..
    කෙල්ලෝ බලන්න එපා



    සල්ලි ඇති දාට ඇත ඕකුන් වැහි වැහලා
    සල්ලි නැති දාට යයි පු*නුත් හිනහීලා
    සල්ලි හොයන්නට ඉගෙන ගනිමි මම වෙහෙසීලා
    සල්ලි ඇති දාට ගෑනුන් ඉන්නවා පු* දීලා

    රට රකින්නට කියලා බුකියේ ඉන්නා හැත්ත..
    photo share කරයි ලෝකෙට පෙන්වන්නට ඇත්ත.
    දුකෙන් කියමි ඒ ගොන් හැත්ත නොදන්නා පැත්ත..
    හම්බය හිනා වෙයි උන් ගේ දැක අපෙ උන්ගේ හු**

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක කෙල්ලක් පොල්ලක් තිව්වට උඹට
    තව කෙල්ලෙක් තිබ්බෙ පොලක් පුංචි මට
    තාමත් මං love කරයි මා හැරගිය බැල්ලියට
    දරා ගන්නට බෑ පාළුව දුක් විදිනා මෙමට


    සුදු පාට ටික 18+ ම තමා..
    කෙල්ලෝ බලන්න එපා



    සල්ලි ඇති දාට ඇත ඕකුන් වැහි වැහලා
    සල්ලි නැති දාට යයි පු*නුත් හිනහීලා
    සල්ලි හොයන්නට ඉගෙන ගනිමි මම වෙහෙසීලා
    සල්ලි ඇති දාට ගෑනුන් ඉන්නවා පු* දීලා

    රට රකින්නට කියලා බුකියේ ඉන්නා හැත්ත..
    photo share කරයි ලෝකෙට පෙන්වන්නට ඇත්ත.
    දුකෙන් කියමි ඒ ගොන් හැත්ත නොදන්නා පැත්ත..
    හම්බය හිනා වෙයි උන් ගේ දැක අපෙ උන්ගේ හු**

    උඹ කි‍යනා කතාවෙ සත්‍ය‍යක් තිබේ
    සල්ලි ති‍යෙන උන්පස්සේ කෙල්ලො එතේ
    ගතිගුණ හැඩරුවෙන් උන් හට වැඩක් නැතේ
    උන් හදන්නෙ ‍යන්නටම‍යි බෙන්ස් එකේ

    photo share කලාට නම් නැතේ වැඩක්
    තිබි‍ය ‍යුතු‍යි අප රට ගැන ගරුතව‍යක්
    එක්වි‍ය ‍යුතු‍ය කරනට ‍යලි මුතු ඇට‍යක්
    නැතිනම් හෙටදි වෙ‍යි මෙ‍ය තව පස් කැට‍යක්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ කි‍යනා කතාවෙ සත්‍ය‍යක් තිබේ
    සල්ලි ති‍යෙන උන්පස්සේ කෙල්ලො එතේ
    ගතිගුණ හැඩරුවෙන් උන් හට වැඩක් නැතේ
    උන් හදන්නෙ ‍යන්නටම‍යි බෙන්ස් එකේ

    photo share කලාට නම් නැතේ වැඩක්
    තිබි‍ය ‍යුතු‍යි අප රට ගැන ගරුතව‍යක්
    එක්වි‍ය ‍යුතු‍ය කරනට ‍යලි මුතු ඇට‍යක්
    නැතිනම් හෙටදි වෙ‍යි මෙ‍ය තව පස් කැට‍යක්

    සල්ලි තමයි කෙල්ලට මූලකි වෙන්නේ..
    බෙනස් I phone උන්ගේ ලෝකේ වන්නේ..
    දෙවනුයි ලස්සන වැදගත් වනේනේ..
    ඔය දෙකම නැතැයි කියා මා නෑ දුක්වන්නේ..


    අනිවා මචං උඹ කියන්නේ ඇත්ත තමා..
    ලගදීමු මුතු ඇටේත් කොන නැතිය තමා..
    අපෙ උන් ගේ කට විතරයි මුං හැමදාම පමා..
    මේක ඇති වාගේ වැඩක් නෑ කයිය දාමා..