.::KAVIYEN KAVIYA 2::.

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මට හිනහයි මේවා දැකලා..
    රාත්‍රිය සුන්දරයි පාළුව රජ වීලා..
    හිත හඩයි තාමත් සිහි වීලා..
    විබහගෙ 6යි ඇත දින ලංවීලා..
    හිත ඈ ලගයි ඇත මට කෙලවීලා.. :(


    ජය වේවා සෙට් එකටම...
    සුබ රාත්‍රියක්... :love:


    6 වෙනිදා උ . පෙ ඇරඹේ නේද
    රාත්‍රියේ පාළුව දැනෙන්නේ මොකද
    හිත රට වටේ දුවවන්නේ මොකද
    පාඩම හොදයි රැ එලි වෙන තුරු නේද


    campus එකේ සිව් වසරක් ගෙවන්න

    රට වටිනා උගතෙකු වෙන්න
    උ පෙ ඉහලින් ගොඩ යන්න
    මම පතනෙමි උඹ හට තෙරුවන් සරණ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    6 වෙනිදා උ . පෙ ඇරඹේ නේද
    රාත්‍රියේ පාළුව දැනෙන්නේ මොකද
    හිත රට වටේ දුවවන්නේ මොකද
    පාඩම හොදයි රැ එලි වෙන තුරු නේද


    campus එකේ සිව් වසරක් ගෙවන්න

    රට වටිනා උගතෙකු වෙන්න
    උ පෙ ඉහලින් ගොඩ යන්න
    මම පතනෙමි උඹ හට තෙරුවන් සරණ


    මොන කැම්පස්ද බං.... :(
    මට c ක් ආවොත් ඇති.... :nerd:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    A /L පේපර් එකට බෙල්ල කඩන උත්තර ලියද්දි මෙහෙම දෙයක් කොල්ලනේ උඹලට උනොත් ......

    හීනි දිගටේ නෙතු යුග ඈ මුවැත්තියක් වාගේ
    .....
    හොරැහින් මා දෙස බලන හැටි හ‍රිම අගේ......
    දෙකොපුල් රෝස කුසුම් පෙති පාටයි ලජ්ජාවෙන් ඇඹරෙනවා වගේ ......
    මල කෙලියයි මෙකි මගේ
    පේපරේම කොපි කරනවා වගේ ..........

    මොකද කරන්නේ කියමු බලන්න........ කෙල්ලොත් අදහස් දාන්න බලන්න
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    මොන කැම්පස්ද බං.... :(
    මට c ක් ආවොත් ඇති.... :nerd:

    මල්ලි මේසැරේ A/L කරනවද
    දැන් පාඩම් කරලා හෙම ඉවරයිද
    සැහැල්ලුවෙන් ඉන්නකෝ මේ දවස් වල
    පතනෙමි මම නුඹට නීතියෙන් ජයෙන් ජය
    :love:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    A /L පේපර් එකට බෙල්ල කඩන උත්තර ලියද්දි මෙහෙම දෙයක් කොල්ලනේ උඹලට උනොත් ......

    හීනි දිගටේ නෙතු යුග ඈ මුවැත්තියක් වාගේ
    .....
    හොරැහින් මා දෙස බලන හැටි හ‍රිම අගේ......
    දෙකොපුල් රෝස කුසුම් පෙති පාටයි ලජ්ජාවෙන් ඇඹරෙනවා වගේ ......
    මල කෙලියයි මෙකි මගේ
    පේපරේම කොපි කරනවා වගේ ..........

    මොකද කරන්නේ කියමු බලන්න........ කෙල්ලොත් අදහස් දාන්න බලන්න

    පේපරේ මැදදී වට පිට බලනු එපා
    විභාගෙ මැදදී හිත කලබල කරනු එපා
    කෙල්ලන් හඳුන ගන්නත් හදිසි වෙන්නෙපා
    විභාගෙ අවුල් වූවොතින් හඬනු එපා

    විභාගයක් ලියනා විට ශාලාවේ
    දැඟලිලි කාර කොල්ලන්ගේ පේපරේ
    දෙස නෙත් යොමන්නෙපා ආදර නැගණියනේ
    උන් බොරු ලියල නම් ඔබටත් වරදින්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මොන කැම්පස්ද බං.... :(
    මට c ක් ආවොත් ඇති.... :nerd:
    මල්ලි එහෙම හිතන් එපා කවදාවත්
    උඹේ උපරිමෙන් ලි‍යන්න try කරපන්
    උනන්දුවක් ති‍යනවනම් හැමදාමත්
    ජ‍ය ගන්නට හැකි‍ය ඕනෙ බාධක‍යක්:yes::yes::yes:

    මම දැන් උඹට මෙතන කවි‍ය ලි‍යනවිට
    උඹ නම් ‍යන්න ලෑස්ති ඇති විභාගෙට
    සුභ පතනව අපි හැමෝම උඹ වෙතට
    උසස් පෙලින් උපරිමෙන්ම ගොඩ ‍යන්ට
    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පේපරේ මැදදී වට පිට බලනු එපා
    විභාගෙ මැදදී හිත කලබල කරනු එපා
    කෙල්ලන් හඳුන ගන්නත් හදිසි වෙන්නෙපා
    විභාගෙ අවුල් වූවොතින් හඬනු එපා

    විභාගයක් ලියනා විට ශාලාවේ
    දැඟලිලි කාර කොල්ලන්ගේ පේපරේ
    දෙස නෙත් යොමන්නෙපා ආදර නැගණියනේ
    උන් බොරු ලියල නම් ඔබටත් වරදින්නේ
    විභාග‍යෙදි අවධාන‍ය හරි වැදගත්
    නැතිවුනොතින් නම් ඇනෙනවම‍යි කවදත්
    වටපිට ඉන්න අනෙකා කො‍යි වගේ වුනත්
    උන් දෙස බලා සිටි‍යොත් ඔබ නොවේ සමත්:baffled::baffled::baffled:

    අනෙකා ලි‍යන දේවල් දෙස බලා සිට
    බි‍යවන්නට එපා නුඹ නම් කිසිම විට
    පිටු ගනනක් ලිව්වට උන් පෙලක් විට
    ලි‍යන්නෙ පච ගොඩක් බොරුවට පෙනෙන්නට
    :lol::lol::lol:

    ප්‍රශ්නෙට අදාලව පිලිතුර ලිව්වෝතින්
    ලකුණු ලැබෙනවා ඒ සැමටම නිසැකින්
    කොපි කර ලි‍යා කවදාහරි අහුවුනොතින්
    ආ‍යෙත් විභාග‍ය ලි‍යනව බොරු‍ය ඉතින්
    :no::no::no:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    විභාග‍යෙදි අවධාන‍ය හරි වැදගත්
    නැතිවුනොතින් නම් ඇනෙනවම‍යි කවදත්
    වටපිට ඉන්න අනෙකා කො‍යි වගේ වුනත්
    උන් දෙස බලා සිටි‍යොත් ඔබ නොවේ සමත්:baffled::baffled::baffled:

    අනෙකා ලි‍යන දේවල් දෙස බලා සිට
    බි‍යවන්නට එපා නුඹ නම් කිසිම විට
    පිටු ගනනක් ලිව්වට උන් පෙලක් විට
    ලි‍යන්නෙ පච ගොඩක් බොරුවට පෙනෙන්නට
    :lol::lol::lol:

    ප්‍රශ්නෙට අදාලව පිලිතුර ලිව්වෝතින්
    ලකුණු ලැබෙනවා ඒ සැමටම නිසැකින්
    කොපි කර ලි‍යා කවදාහරි අහුවුනොතින්
    ආ‍යෙත් විභාග‍ය ලි‍යනව බොරු‍ය ඉතින්
    :no::no::no:



    ගෙදර ගිහිල්ලා ආයෙත් අවාද
    කවි ලියන්න තව කව්රුත් නැ නේද
    මල්ලි නැති නිසා පාලුයි වගෙ නේද
    අපි දෙන්නාවත් කවි කියනෙමු නේද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ගිහිල්ලා ආයෙත් අවාද
    කවි ලියන්න තව කව්රුත් නැ නේද
    මල්ලි නැති නිසා පාලුයි වගෙ නේද
    අපි දෙන්නාවත් කවි කියනෙමු නේද
    ගෙදර ගිහින් අද උදේම ‍යලි ආවා
    thread එක පැත්තටත් නිකමට ගොඩ වූවා
    උදේ පාන්දර කවුරුත් නැති හින්දා
    කවි දෙක තුනක් ලි‍යලා ලිස්සලා ගි‍යා
    :D:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගෙදර ගිහින් අද උදේම ‍යලි ආවා
    thread එක පැත්තටත් නිකමට ගොඩ වූවා
    උදේ පාන්දර කවුරුත් නැති හින්දා
    කවි දෙක තුනක් ලි‍යලා ලිස්සලා ගි‍යා
    :D:D

    මල්ලි ලියලා ලිස්සන්නේ බයේද
    කවියෙන් කවිය අපි දෙන්නා ලියයිද
    කොයි හැටි වෙතත් නුඹ තව කවි ලියයිද
    මල්ලිත් එක්ක මට ගේමක් තියේද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලි ලියලා ලිස්සන්නේ බයේද
    කවියෙන් කවිය අපි දෙන්නා ලියයිද
    කොයි හැටි වෙතත් නුඹ තව කවි ලියයිද
    මල්ලිත් එක්ක මට ගේමක් තියේද
    ගේමට නම් කවි ලි‍යන්නෙ නෑ අ‍යි‍යේ
    හැබැ‍යි බ‍යේ ලිස්සනෙත් නෑ අ‍යි‍යේ
    කවුරු වුනත් සැවොම ඉන්නෙ එලකිරි‍යේ
    අප සැමටම සම අ‍යිති‍ය මෙතන ති‍යේ
    :yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගේමට නම් කවි ලි‍යන්නෙ නෑ අ‍යි‍යේ
    හැබැ‍යි බ‍යේ ලිස්සනෙත් නෑ අ‍යි‍යේ
    කවුරු වුනත් සැවොම ඉන්නෙ එලකිරි‍යේ
    අප සැමටම සම අ‍යිති‍ය මෙතන ති‍යේ
    :yes::yes::yes:

    මල්ලියේ මා කරපු විහිළුව වැදුනාද
    මල්ලිගේ හදවතත් හොමිහිට රිදුනාද
    12ත් වෙලා මට බඩගිනි දැනුනාද
    කාලා එන්න මට අවසර දෙනවාද
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පෘතුවි කොම්බේ
    පල් කුණු වේ
    මදුරු මිනිසුන්
    කෑ මොර දෙඉ
    එලියට එන්නට
    තනතන පණු කැල
    එලිය නොදැක
    අදුරේ නලියයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මල්ලියේ මා කරපු විහිළුව වැදුනාද
    මල්ලිගේ හදවතත් හොමිහිට රිදුනාද
    12ත් වෙලා මට බඩගිනි දැනුනාද
    කාලා එන්න මට අවසර දෙනවාද
    විහිලු වලට මට නම් තද වෙන්නෙ නැත
    ඒවට මගේ හිත කිසි විට රිදෙන් නැත
    මම නම් දවල් දොලහ වෙද්දි කන්නෙ නැත
    කෑම කන්න අවසර ගනු ඕනෙ නැත
    :rolleyes::rolleyes::rolleyes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විහිලු වලට මට නම් තද වෙන්නෙ නැත
    ඒවට මගේ හිත කිසි විට රිදෙන් නැත
    මම නම් දවල් දොලහ වෙද්දි කන්නෙ නැත
    කෑම කන්න අවසර ගනු ඕනෙ නැත
    :rolleyes::rolleyes::rolleyes:

    මල්ලී අපි ඔෆිස් දොලහට කන්න වෙති
    හරියට එක වෙද්දි පුටුවට එන්න වෙති
    ඒ පැය මිස් උනොත් ලන්ච්රූම් වහලා ඇති
    කොහෙ හරි අස්සකට රිංගන් කන්න වෙති
    :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලී අපි ඔෆිස් දොලහට කන්න වෙති
    හරියට එක වෙද්දි පුටුවට එන්න වෙති
    ඒ පැය මිස් උනොත් ලන්ච්රූම් වහලා ඇති
    කොහෙ හරි අස්සකට රිංගන් කන්න වෙති
    :P
    ඔෆිස් එකේ කරන්න වෙන වැඩ නැද්ද?
    ලොක්කට අහු වුනොත් අවුලක් වෙන්නැද්ද?
    දවල් පැ‍යට පස්සේ කෑවම මදි වගෙද?
    නැත්නම් වෙන දෙ‍යක් ඒ පැ‍යෙ වෙනවාද?:rofl::rofl::rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔෆිස් එකේ කරන්න වෙන වැඩ නැද්ද?
    ලොක්කට අහු වුනොත් අවුලක් වෙන්නැද්ද?
    දවල් පැ‍යට පස්සේ කෑවම මදි වගෙද?
    නැත්නම් වෙන දෙ‍යක් ඒ පැ‍යෙ වෙනවාද?:rofl::rofl::rofl:

    ඉහටත් උසයි මාහට ඇති වැඩ කන්ද
    එය ඉටු කරමි මා කිසි නොකරම සද්ද
    ගන්නලු අදර්ශයට මා හැම හට නිබද
    බොස් ගුණ කියනවා මට නිතරම සබඳ
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඉහටත් උසයි මාහට ඇති වැඩ කන්ද
    එය ඉටු කරමි මා කිසි නොකරම සද්ද
    ගන්නලු අදර්ශයට මා හැම හට නිබද
    බොස් ගුණ කියනවා මට නිතරම සබඳ
    තමන්ගෙ වැඩ කොටස හරි‍යට ඉටු කරලා
    සිටි‍යට කමක් නෑ පොඩ්ඩක් සතුටු වෙලා
    එලෙසින් ගන්න වැටුපත් වටිනව සැමදා
    ‍යටි මඩි ගසන හොර කලු සල්ලි‍යට වඩා
    :yes::yes::yes: