එළකිරියේ මේ පවුලේ එකමුතුව
කලකිනි දැක්කෙ සතුටුයි මට ඇත්තටම
ඉස්සර වගේ එකවී අපි පවුලක්ව
දුක සැප බෙදා ගමු කවියෙන් එක් රොක්ව![]()
![]()
අපුරුයි අදහස මා සොයුරියගේ
යන්නට වෙනවා මාහට දැන්නම් එහෙත්
නිදි කුමරිය අඬගසයි පැමිණෙන්නට කියා
හමුවෙමු යලිත් අප මේ කවියෙන් කවියේ
යන්නට වෙනවා මාහට දැන්නම් එහෙත්
නිදි කුමරිය අඬගසයි පැමිණෙන්නට කියා
හමුවෙමු යලිත් අප මේ කවියෙන් කවියේ
Good Night everyone






jk

