මම නම් තවම බඳින්න හිතලාම...........නැතrex සෝ උබත් බැදල හෙම නැද්ද ..... බොලං
තනිකඩ ජිවිතේ නැත සොදන්ට...........වලං
බැන්ද එඋන් ඉන්නවනම් මෙතන ........බලං
ඉන්නා හැටි පෙනේ යන හැටි නැතුව .... හුලං
ඕවා කරන්නට තව මට කලක්.............ඇත
තරුණ ජීවිතේ ආතල් එමට................ඇත
බැන්දොත් ඉතින් ආතල් කුඩු වෙලා........ඇත

