.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්ස බත් කියලා මම ඇහුවම
    බව් බව් බත් කෑව කියනවා
    රෙක්ස නුඹව ගිහින් කෑඅතාරින්නද
    බව් බව් බව් එපා කියනව
    සැසා අ‍යි‍ය අද නම් බීලා.............වාගෙ‍යි
    පි‍යවි සිහි‍ය අද නම් මුට නැති........සැටි‍ය‍යි
    රේඩි‍යෝව කරාවිදැ‍යි සැක...........සහිත‍යි
    මි‍යුරු ගී සරට දෙවි‍යන්ගෙම..........පිහිට‍යි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සැසා අ‍යි‍ය අද නම් බීලා.............වාගෙ‍යි
    පි‍යවි සිහි‍ය අද නම් මුට නැති........සැටි‍ය‍යි
    රේඩි‍යෝව කරාවිදැ‍යි සැක...........සහිත‍යි
    මි‍යුරු ගී සරට දෙවි‍යන්ගෙම..........පිහිට‍යි

    සැසා එක්ක කලෙකිනි අපි සෙට් වුයේ
    බෝතලෙ සමග සැන්ටින් හෙම ගෙන ආයේ
    අවසානෙයෙදි බෝතලේ එක දෙක වූයේ
    සැසා ඩවුන් රකුසයි ඌ ඇරලූ යේ
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගාසා තීර‍යේ වෙඩි කා ඉන්න................එකා
    ඔ‍ය වැනි හම්බ‍යින් ගණනට ගන්නෙ.....මොකා
    වැඩිපුර සද්දෙ දැම්මෝතින් බලු..........මැක්කා
    එලවමු ‍යලිත් ගාසාවට මෙ‍යින්..............මකා


    අන්ඩපාල ගස් නරියා හරිම වසයි
    බෙලිකපාල මස් කෑමට හරිම රුසියි
    කොනකපාල සක්කිලි මට වහ කදුරුයි
    අඩගසාල ඕකගේ ඇට කපනු රිසියි
     
    Last edited:

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    සිතුනා බලන්නට එබිලා කවි නුල
    පුදුමයි දකින්නට අසිරිය එහි තිබෙන
    ගිය සති ටිකේ බැරී විය කවි ලියන්නට
    දැන් හැකි වේවි මෙහි ආතල් විදින්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැසා එක්ක කලෙකිනි අපි සෙට් වුයේ
    බෝතලෙ සමග සැන්ටින් හෙම ගෙන ආයේ
    අවසානෙයෙදි බෝතලේ එක දෙක වූයේ
    සැසා ඩවුන් රකුසයි ඌ ඇරලූ යේ
    කරටි කැඩෙන්නම බීලා...........හිටි‍යාට
    රේඩි‍යෝව නම් අද කෙරුවා ........යසට
    පොඩ්ඩක් මොලේ අවුල් වෙලා...තිබුනාට
    ඌ හොඳ එකා කි‍යා තේරෙනව.....සැමට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිතුනා බලන්නට එබිලා කවි නුල
    පුදුමයි දකින්නට අසිරිය එහි තිබෙන
    ගිය සති ටිකේ බැරී විය කවි ලියන්නට
    දැන් හැකි වේවි මෙහි ආතල් විදින්නට
    කලෙකින් උඹව මෙහි දැක්කේ නැහැනෙ........මම
    එනමුත් උඹව අමතක වෙන්නේ..........කොහොම
    එහෙනම් දැන් වරෙන් ඉස්සර................විදි‍යටම
    හොඳ fun එකක් ගනිමුකො අපි සෙට්.........එකම
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    කලෙකින් උඹව මෙහි දැක්කේ නැහැනෙ........මම
    එනමුත් උඹව අමතක වෙන්නේ..........කොහොම
    එහෙනම් දැන් වරෙන් ඉස්සර................විදි‍යටම
    හොඳ fun එකක් ගනිමුකො අපි සෙට්.........එකම



    දින දින තියෙන වැඩ කටයුතු වැඩිවෙනවා
    පෙර කල තිබුන නිදහස දැන් අඩුවෙනවා
    කොහොමෙන් කොහොම හරි කාලය ගතවෙනවා
    busy උනත් කවි ගොතන්න මම එනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දින දින තියෙන වැඩ කටයුතු වැඩිවෙනවා
    පෙර කල තිබුන නිදහස දැන් අඩුවෙනවා
    කොහොමෙන් කොහොම හරි කාලය ගතවෙනවා
    busy උනත් කවි ගොතන්න මම එනවා
    මේ දිනවල මටත් ටිකක් වැඩ.............අධික‍යි
    නමුත් මෙහෙට හැකි හැමවිට........එවෙනවම‍යි
    කවි‍යෙන් ලැබෙන ආතල් එක නම්.......කදිම‍යි
    හිතේ තිබෙන දුක් ගති‍යත් මැකිලා...........ය‍යි
     
    මොනවද බං මේවා කවිද? කරන්න දෙයක් නැතුව මොනවා හරි පල් හෑල්ලක් ලිව්වහම කවි කියල හිතන උන්ගේ විකාර.:dull::dull: ගොඩක් උන් දන්නවා කියල පෙන්නන්න ඒවා හොඳයි කියලත් කියනවා. අර කවුද රජ්ජුරුවන්ගේ නොපෙනෙන ඇඳුම වගේ. අප්පිරියයි.:eek::eek::eek::nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි‍යක් ලි‍යන්නට පුලුවන්................වූවාට
    දැන් නම් මොලේ ලෙඩ වැඩි වී ඇත........මූට
    බම්ප් කි‍යල පැනලා ‍යන්නේ..............කුමට
    ලි‍යපන් කවි ටිකක් ඔ‍ය ලෙඩ අඩු.......වෙන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අංගුලිමාල;14482530 said:
    මොනවද බං මේවා කවිද? කරන්න දෙයක් නැතුව මොනවා හරි පල් හෑල්ලක් ලිව්වහම කවි කියල හිතන උන්ගේ විකාර.:dull::dull: ගොඩක් උන් දන්නවා කියල පෙන්නන්න ඒවා හොඳයි කියලත් කියනවා. අර කවුද රජ්ජුරුවන්ගේ නොපෙනෙන ඇඳුම වගේ. අප්පිරියයි.:eek::eek::eek::nerd:

    ඉපදුන ගමන් කිසිවෙකු ඇවිදින්නෙ.......නැත
    හැකියා තිබේනම් මෙහි ලැග ඉන්නෙ.....නැත
    කවියට ලබැදි ඔබ අංගුලි මාල.............පුත
    බෙදලා දෙමුද කවි ණැන පහදවා..........සිත

    කවියක් දුටු විටක ඒ වෙත දිව......ඒම
    දන්නා ලෙසක සහයට පද.......ගැලපීම
    මම නම් අගයකරනෙමි බෑ..නොකියාම
    ඒ මිස කවියෙ ජාතක නැත......ඕනෑම

    ඔබ කවි වලින් දැනගත් දේ බොහො...වේනම්
    කියලා දෙන්න අසනට අපි.............සූදානම්
    කවිකම් වලින් ලොකුදේ දන්නෑ.........මානම්
    එහෙනම් පටන්ගමු අංගුලියෝ...........පාඩම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අංගුලිමාල;14482549 said:
    අන්තිම වෙද්දී නම් කවි දන්න උන් ටිකක් ඇවිත්. එත් ත්‍රෙඩ් එක පටන් ගත්තු එකා නම් කවි අහලවත් නැති හැඩයි.
    අංගුලියට ඇත නහුතෙට මල.......පැනලා
    යකා නටයි අසිපත අහකට...........දමලා
    ඔන්න ඔහේ යන්නට ඔබෙ සැර.....නිවිලා
    කියපන් පුතේ සිව් පදයක්.......කරකවලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කීඕන ොක්කෙක් මට සෙකන්ඩ්......කියා
    බීේ කසිප්පුලු නිතරම ඉේ...............තියා
    අංගුලි මාල කඩුවක් ගෙන ආව.............නියා
    දෙඩවූ රෙක්ො බඩ යනවද ේ.......ඔයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චණ්ඩිය වගේ කවි මඩුවේ.........සිටියාට
    හීනෙන් දෙතුන් පාරක් චූ යයි..........මූට
    පැම්පස් දෙකක් අර ගෙන මම අද......රෑට
    සත්තයි ගොහින් දෙනවා අදිනට..රෙක්ස්ට

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කීඕන ොක්කෙක් මට සෙකන්ඩ්......කියා
    බීේ කසිප්පුලු නිතරම ඉේ...............තියා
    අංගුලි මාල කඩුවක් ගෙන ආව.............නියා
    දෙඩවූ රෙක්ො බඩ යනවද ේ.......ඔයා
    අංගුලිමාල කඩුවක් ගෙන........වැනුවාට
    ඊටම හරි‍යන පලිහක් තිබේ............මට
    එහෙනම් ඌට මම බි‍ය වෙන්නේ...කුමට
    බේරෙන්නට ඕනෙම නම් වර....මෙහෙට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චණ්ඩිය වගේ කවි මඩුවේ.........සිටියාට
    හීනෙන් දෙතුන් පාරක් චූ යයි..........මූට
    පැම්පස් දෙකක් අර ගෙන මම අද......රෑට
    සත්තයි ගොහින් දෙනවා අදිනට..රෙක්ස්ට

    ඊ‍යේත් රෑ රේඩි‍යෝවෙ ගම...............කෑවා
    ෂෝ එක මගදි කබර‍ය පාරක්............දැමුවා
    ඉන් බේරෙන්න දැන් මට මූ මඩ.........ගැහුවා
    ඕවට ඉතින් මම සැලිලා.............යන්නැතුවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චණ්ඩිය වගේ කවි මඩුවේ.........සිටියාට
    හීනෙන් දෙතුන් පාරක් චූ යයි..........මූට
    පැම්පස් දෙකක් අර ගෙන මම අද......රෑට
    සත්තයි ගොහින් දෙනවා අදිනට..රෙක්ස්ට

    කිවුවත් කොහොම උඩ දාගෙන කවි ..........පාලා
    උබේ පරණ මිතුරෙකි සැස් යන ............ගොබිලා
    කියනා ලෙසට ඔහු බලපන් .................නැමිලා
    බන්චි පුතා නොව උබමයි නාපියේ චු ........කරලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්ඩපාල ගස් නරියා හරිම වසයි
    බෙලිකපාල මස් කෑමට හරිම රුසියි
    කොනකපාල සක්කිලි මට වහ කදුරුයි
    අඩගසාල ඕකගේ ඇට කපනු රිසියි




    අවතාරයේ ඉන්නේ වල් ................අල්ලේක්ය
    අල්ලා සරණ ගියඋන් හට තුන්.............කාලක්ය
    ගසා නොවේ මුළු නම ගස් .............ගෝනේක්ය
    තෙරුවන් සරණ ගිය සිංහල ..........කොල්ලෙක්ය
     
    Last edited: