විශේෂ මාතෘකා නොදී තිබුනාටමේ..මෙහෙම හරියන් නෑ අනේ...අපි එක එක මාතෘකා දාල ඒවට කවි ලියමුද..තනුජක අයිය මොකද කියන්නෙ..![]()
සමහර විටදි කවි ලියෙන්නෙ ඒ ලෙසට
මදක් බලන් ගොස් ඔබ මෙහි පසුපසට
මාතෘකා ඉබේ සැදිල කවි වලට
විශේෂ මාතෘකා නොදී තිබුනාටමේ..මෙහෙම හරියන් නෑ අනේ...අපි එක එක මාතෘකා දාල ඒවට කවි ලියමුද..තනුජක අයිය මොකද කියන්නෙ..![]()
විශේෂ මාතෘකා නොදී තිබුනාට
සමහර විටදි කවි ලියෙන්නෙ ඒ ලෙසට
මදක් බලන් ගොස් ඔබ මෙහි පසුපසට
මාතෘකා ඉබේ සැදිල කවි වලට
ආතල් එකට අපි මෙහි කවි ලිව්වාටත්රෙඩ් එකෙ දැම්ම මම උනාට මෙහි නංගෝ
නග්ගල ගත්තෙ මමම නෙමෙයි වෙන ඈයෝ
රෙක්ස පැන්තරා වැනියෝ දර ඇද්දෝ
උන් අකමැති නොවේනං අවුලක් නැතියෝ
ආතල් එකට අපි මෙහි කවි ලිව්වාට
පටන් ගත්තෙ උඹනෙ මචන් මේ නූල
කැමති දෙයක් කියපන් අදහස් ලෙසට
හැකි ලෙස අපිත් හැඩකර ගමු කවි නූල
අයිය මොකද කියන්නෙ ඒ පිළිබදව
මාතෘකාවක් දුන්නොත් හොද නැදද
මං අලුතින් ආපු නිසා කවි පොතට
ඕගොල්ලන්ගෙ අදහසටයි මුල් පුටුව

ඕන දෙයක් මට නම් අවුලක් නැතියඅයිය මොකද කියන්නෙ ඒ පිළිබදව
මාතෘකාවක් දුන්නොත් හොද නැදද
මං අලුතින් ආපු නිසා කවි පොතට
ඕගොල්ලන්ගෙ අදහසටයි මුල් පුටුව
ආතල් එකට අපි මෙහි කවි ලිව්වාට
පටන් ගත්තෙ උඹනෙ මචන් මේ නූල
කැමති දෙයක් කියපන් අදහස් ලෙසට
හැකි ලෙස අපිත් හැඩකර ගමු කවි නූල

අලුත් දෙයක් නෙවෙයි එයා පවසන්නේකට්ටිය කැමතිනං නගෝ අදහසට
පුලුවන් වේවි ඔබෙ අදහස නංවන්න
මාතෘකාවක් දෙනවා කිව්වාට
මටනං තාම වැඩෙ හරියට ක්ලික් නැතිය![]()
ඇත්ත තමයි උඹ නම් මේ පවසන්නේනූල මචං මගේ නෙමෙයි හැමගේය
මේක පටන් ගත්තෙ මමයි එය හරිය
තනි අතකින් තලන්නෙ අත්පුඩි කෙලෙස
මගේ එක අතක් වන්නේ උඹලාය![]()
අලුත් දෙයක් නෙවෙයි එයා පවසන්නේ
කවුරුන් හෝ මාතෘකාවක් දෙන්නේ
අන් අය එයට පිලිතුරු කවි සපයන්නේ
මේ ලෙස තමයි මට නම් එය වැටහෙන්නේ
ඇත්ත තමයි උඹ නම් මේ පවසන්නේ
තනි අතකින් අත්පුඩි තලනු කෙලෙසින්නේ
කට්ටිය නාවොතින් කවි පද නැතිවෙන්නේ
එතකොට යලිත් මේ ත්රෙඩ් එක යට යන්නේ

කලින් සිද්ද වුනෙත් ඒක තමයි මචන්දැන්නෙ බොලේ මටත් වැඩේ ක්ලික් වූයේ
අමුතු දෙයක් නෙමෙයි මචං එයා කියන්නෙ
ඉස්සෙල්ලත් ඕක තමයි අපි කෙරුවේ
නිල විදිහට කරන්නටයි ඈ පවසන්නෙ
කලින් කලට කවි කරුවෝ හිග වෙනවාකලකට උඩයි යලි කලකට යට යනවා
හිටපු ගමන් හොද කවියෝ සෙට් වෙනවා
දැන් නං මචං මෙහි කවියෝ හිග වෙනාවා
තව කලකින් ත්රෙඩ් එක වැහිලම යනවා![]()
එහෙම වෙන්න ඉඩ නොදෙමුකො අපි අයියකලකට උඩයි යලි කලකට යට යනවා
හිටපු ගමන් හොද කවියෝ සෙට් වෙනවා
දැන් නං මචං මෙහි කවියෝ හිග වෙනාවා
තව කලකින් ත්රෙඩ් එක වැහිලම යනවා![]()
මේ වගෙ අයියලා ඉන්නා තුරු මෙතනාකලින් කලට කවි කරුවෝ හිග වෙනවා
එකලට මේ වගේ ත්රෙඩ් නම් යට යනවා
උඩ එන කලට අපි කවි පද ගලපනවා
වැහෙන්න නම් ඉඩ කිසි ලෙස ඉඩ දෙන්නැතුවා
එහෙම වෙන්න නොදෙමු කියා කිව්වාටඑහෙම වෙන්න ඉඩ නොදෙමුකො අපි අයිය
කොහොම හරිම ගමු ත්රෙඩ් එම යලි නංවා
උත්සහ කලොත් ඕවා වැඩ නොවෙ අයියා
කවි කම් පුරුමු මේ මුලු වෙබ් පිටුව පුරා
කලින් සිද්ද වුනෙත් ඒක තමයි මචන්
මෙයා ඒක කරමු කියයි නිල වශයෙන්
දෙනවා නම් මාතෘකාවක් දීපන්
ලියමු කවි ටිකක් අපි හැම සතුටු සිතින්
එහෙම වෙන්න නොදෙමු කියා කිව්වාට
එහෙම වෙනව තමයි පෙලක් කල් වලට
උඩට ගන්න full try එක දුන්නාට
ගන්න නම් නොහැක ඉහලට කිසි ලෙසට




මොන හපනෙක්ද මම අලුත් ය කවි ලොවටමේ වගෙ අයියලා ඉන්නා තුරු මෙතනා
කිසි දින නොම වැසේවී මේ කවි මඩුවා
කවිකම් කරන්නට අයියා නං හපනා
පටන් ගමුද නව ආරක් අද ඉදලා
මගෙ හිතටත් කිසිම දෙයක් එන්නැතියමට නං මචං මෙලෝ අදහසක් නැතුවා
මාතෘකාවක් නං ඔලුවේ නැතුවා
උඹෙ අදහසක් ඇත්තන් දමපං ලියලා
නැත්තන් ඉතින් නංගිගෙ පිහිටක්ම තමා![]()


