මට නම් කම්මැලියි අද කවි..................ලියන්නටඑහෙනම් අවසරයි අද කවි ......කියන්නට
බැන ගන්නැතුව වදේට මුල .....පුරන්නට
වැඩ කිඩ දමා රස පද වැල් ...ගොතන්නට
ගසා අවා කවියනි විගසින් ...........එන්ට
සුදු පාට තවර ගත් නිල් පාට අහස යට
අතීතය වෙන්න ගිය පණ අදින මතකයට
කියන්නට කතාවක් තියෙන හින්දම නුඹට
හිත ලඟින් ඉඳ ගන්න එකම එක මොහොතකට....
ජීවිතය පණ පිටින් වල දමා අන් හදක
සිහිනයෙන් මම තවම නුඹ අසල සැරි සරමි...
නුඹ ලඟින් ආදරය අමුණන්න පින් මඳව
කවියක්ව සිත අසල දහස්වර දණ නමමි...
හිතේ ඇති හැමදේම ගලපන්න රිද්මයට
තවම මා සිඟිත්තෙකි....සමා වුව මැනවි මට
තුන් හිතම තාලයට කවි කරන මතු දිනට....
නම් තබමි මගේ සිත දයාබර නුඹ නමට. ...
කවි සිත්තම් ඔබේ .............මනරන්
සිත් ඇදී රන් විමනක් ......... මෙන්
ගමි කැන්දන් මඩුවට ..............මන්
ඉන්නා කල් වේ අයුබෝ ........වන්
කවුරුත් නැති විටක රකුසා.............ඇවිදිල්ලාකවියක් ලියන්ඩ ඕනේ නම් පුළුවන්
එත් ගේමක් නැති නිසාවෙන්
තවම සිතිවිලි එන්නේ නෑ ගලන්
කවියෝ සෙට් එක කෝ බොලන්
කවුරුත් නැති විටක රකුසා.............ඇවිදිල්ලා
කවියක් ලියා ගොස ඇත ආපහු............හැරිලා
එකම දේම ඇත නවතත්..................සිදුවීලා
මම එනකොට නැත කවුරුත්.........ඉතුරුවෙලා[/QUOTE
හිතනු එපා කව්රුත් නෑ මෙහි කියලා...
පතනු එපා හුදෙකලාව රොද බැදලා....
සවිය සිව්පදය නිසි තැන් වල යොදලා...
කියමු ආයෙ කවි වැල් රස කර ගොතලා...
කන්තෝරුවේ වැඩ දැන් ඇත තිත්ත වෙලා..කවුරුත් නැති විටක රකුසා.............ඇවිදිල්ලා
කවියක් ලියා ගොස ඇත ආපහු............හැරිලා
එකම දේම ඇත නවතත්..................සිදුවීලා
මම එනකොට නැත කවුරුත්.........ඉතුරුවෙලා




මේ දිනවල ආදරයෙන්.......................මත්වීලාහිතනු එපා කව්රුත් නෑ මෙහි කියලා...
පතනු එපා හුදෙකලාව රොද බැදලා....
සවිය සිව්පදය නිසි තැන් වල යොදලා...
කියමු ආයෙ කවි වැල් රස කර ගොතලා...
උඹලට ඇත රැකියාවන්............එපාවෙලාකන්තෝරුවේ වැඩ දැන් ඇත තිත්ත වෙලා..
කොපමණ කලත් නැත ගුණ මුන් හට සැමදා..
වෙන ජොබ් එකක් ගැන බලනට කාලේ සොදා..
ඒකයි මචෝ නැති මෙහි එන්නට වේලා..![]()
අගනෙය සංකපාලයෝ උඹෙ පද රචනා..හිතනු එපා කව්රුත් නෑ මෙහි කියලා...
පතනු එපා හුදෙකලාව රොද බැදලා....
සවිය සිව්පදය නිසි තැන් වල යොදලා...
කියමු ආයෙ කවි වැල් රස කර ගොතලා...
එලකිරියේ අංක එකේ කවි..............කරුවාඅගනෙය සංකපාලයෝ උඹෙ පද රචනා..
තනි කම නොමදැනේ මිතුරන් රැදෙන තැනා..
සිව්පද කියමු අපි මෙහි එක් රොක් වීලා..
කවිකම් වලින් හෙබි සැමදෙන කැදවාලා..
කන්තෝරුවේ වැඩ දැන් ඇත තිත්ත වෙලා..
කොපමණ කලත් නැත ගුණ මුන් හට සැමදා..
වෙන ජොබ් එකක් ගැන බලනට කාලේ සොදා..
ඒකයි මචෝ නැති මෙහි එන්නට වේලා..![]()
උඹලට ඇත රැකියාවන්............එපාවෙලා
අපිට ඇතේ ඉගෙනගැනුම.........එපාවෙලා
දෙගොල්ලන්ට දෙවිදියකට........එපාවෙලා
අනේ මන්ද හැමදෙයක්ම..........එපාවෙලා
ථල ඇති රුකටමයි ගල් මුල් වැඩි වෙන්නේ..මේ දිනවල ආදරයෙන්.......................මත්වීලා
සින්දු ලියනවා දිගටම හිටු.....................කියලා
එනමුත් නැතේ කිසි දින ඌ............වෙනස්වෙලා
කොහොමද ඉතින් විසතර කියපන්.........කොල්ලා
පැසසුම් ඔබට නෙබු අයියේ පිලිගන්න...අගනෙය සංකපාලයෝ උඹෙ පද රචනා..
තනි කම නොමදැනේ මිතුරන් රැදෙන තැනා..
සිව්පද කියමු අපි මෙහි එක් රොක් වීලා..
කවිකම් වලින් හෙබි සැමදෙන කැදවාලා..


අංක එකක් ගැනුමට මට සිතක් නැත...එලකිරියේ අංක එකේ කවි..............කරුවා
සංකපාල බව නොදන්න අය............නැතුවා
මේ දිනවල නම් පොඩි අවුලක්..........ඇතුවා
ආල හිතක් ඌට පහල වී................ඇතුවා