මගේ පුසන්ට බඩයන ලෙඩක් හැදිලා වෙට් ගෙන් බෙහෙත් ගත්තා එත් අඩු උනේ නෑ. ගෙවල් ලග ෆාමසියේ එකා ලොකුසීන් දැම්ම බෙහෙත් අහන්න ගියාම (ඌ ලොවෙත් හිතුව මම වෙට් ගාවට යන්න ලොබ කමේ එනවා කියල උගෙන් බෙහෙත් ගන්න, මුත්තා)
ගිය සතියේ උදේක කීල්ස් ගිය වෙලේ ලස්සන සුදු කෙල්ලෙක් ඉන්නවා දැක්ක ෆාමසියේ කොන්ඩේ බොකුටු.
මම නිකමට ගිහින් ඇහුව පූස් සින් එක. එයා දුන්නා prebiotic sachet පැකට් කීපයක්. එක පුසෙක්ට පැකට් බාගයක් වෙන්න දවසට දෙපාරක් දෙන්න කිව්වා. දවස් 4ක් දුන්නා. පූසාන් දැන් හොදයි.
පසුව ලියමි
අද මම ගියා විටමින් සී ගන්න. ඒ නංගි මගෙන් ඇහුව පූසාන්ට හොදයි ද කියලා. අඩෝ මේක මට මාර අවුලක්, මම මාස්ක් එක ගෙන ඉද්දි කොහොමද මේ කෙල්ලට මව මීටර්?
ගෙදර කැම් එකෙන් තකහනිය බැලුව එදා ඇදන් ගිය ටීෂර්ට් එකද අදත් ඇන්දේ කියලා, නෑ බන්. පූසාන්ට නම් හොදයි මට අලුත් ලෙඩක් හැදීගෙන එනවා. ෆාමසි බිලේ කැෂියර් නේම් එක තියනවා.
කෙල්ල වම අතේ මැද ඇගිල්ලට ගෝල්ඩ් ring එකක් දාල ඉන්නේ, ගොන් කෑල්ලක් නෙමෙයි බන් තරමක රෙස්පා කෙල්ලෙක්.

kello kelinma balanne eyes diha.unta apita wada detail mataka hitinawa.eye shape,color eyebrows,angle oya okoma 1sec walin unge brain eke record wenawa