kello kelinma balanne eyes diha.unta apita wada detail mataka hitinawa.eye shape,color eyebrows,angle oya okoma 1sec walin unge brain eke record wenawa
සිරා කතාව බන්... නොකීවට මමත් එහෙමයි!! ඉස්සර කෙල්ලෙක් ඔහොම උදවු කලාම මම ඒකිත් එක්ක හැමිනිලා, බැදලා, ළමයි හදලා, නාකී හම්පඩයෙකුත් වෙලා ඉවරයි. දූපත් මානසිකත්වයේ උපරිමේ බන්!!lankawe ewunta thiyana ledak oka,
dan uba hithanne kella ubata line wenawa kiyalada???
nethnam eki ubata kiyala jigiya daganna asawen inne kiyalada?
සිරා කතාව බන්... නොකීවට මමත් එහෙමයි!! ඉස්සර කෙල්ලෙක් ඔහොම උදවු කලාම මම ඒකිත් එක්ක හැමිනිලා, බැදලා, ළමයි හදලා, නාකී හම්පඩයෙකුත් වෙලා ඉවරයි. දූපත් මානසිකත්වයේ උපරිමේ බන්!!
E nangige pusage neda?ඒ නංගිගේ ෆොටෝ එකක් දන්න බැරිද?
Telegram eke mokkda thiyenneදූපත් මානසිකත්වයේ උපරිමේ, asahane uparima balanna ona TG eke, yako lankawe puduma leddu ban inne TG eke wena dewal dekkahama, wediyenma inne school kollo and 2000 passe set eka wenna ona.
Telegram eke mokkda thiyenne
මාකටිං අපේ උන් අර සූටි ලස්සන කෑල්ල බලන්න ඕනවට මොනාහරි ගන්නවowata kiyanne biz tricks ban, dan balapan thread eka dapu eka ona ekatai epa ekatai keels yanawa athi,
oya wage kee denekuta oya kella ohoma karala athida biz wedi karaganna,
lassana kello shops walata wedata ganne oka nisa thamai.
ape meti mollu hithane eka baduwa, ussanna puluwan, subject wenna athi kiyala
මාකටිං අපේ උන් අර සූටි ලස්සන කෑල්ල බලන්න ඕනවට මොනාහරි ගන්නව
සිංහලු රවටන්න ලේසී
අලි දෙන්නං කොටි දෙන්නං කියල ආණ්ඩු එන්නෙ ඒවගේ තමා
uba wage high level dial manasika wa ihala nisa thama ban mama specifically dammelankawe ewunta thiyana ledak oka,
dan uba hithanne kella ubata line wenawa kiyalada???
nethnam eki ubata kiyala jigiya daganna asawen inne kiyalada?
stay high 
engagedමගේ පුසන්ට බඩයන ලෙඩක් හැදිලා වෙට් ගෙන් බෙහෙත් ගත්තා එත් අඩු උනේ නෑ. ගෙවල් ලග ෆාමසියේ එකා ලොකුසීන් දැම්ම බෙහෙත් අහන්න ගියාම (ඌ ලොවෙත් හිතුව මම වෙට් ගාවට යන්න ලොබ කමේ එනවා කියල උගෙන් බෙහෙත් ගන්න, මුත්තා)
ගිය සතියේ උදේක කීල්ස් ගිය වෙලේ ලස්සන සුදු කෙල්ලෙක් ඉන්නවා දැක්ක ෆාමසියේ කොන්ඩේ බොකුටු.
මම නිකමට ගිහින් ඇහුව පූස් සින් එක. එයා දුන්නා prebiotic sachet පැකට් කීපයක්. එක පුසෙක්ට පැකට් බාගයක් වෙන්න දවසට දෙපාරක් දෙන්න කිව්වා. දවස් 4ක් දුන්නා. පූසාන් දැන් හොදයි.
පසුව ලියමි
අද මම ගියා විටමින් සී ගන්න. ඒ නංගි මගෙන් ඇහුව පූසාන්ට හොදයි ද කියලා. අඩෝ මේක මට මාර අවුලක්, මම මාස්ක් එක ගෙන ඉද්දි කොහොමද මේ කෙල්ලට මව මීටර්?
ගෙදර කැම් එකෙන් තකහනිය බැලුව එදා ඇදන් ගිය ටීෂර්ට් එකද අදත් ඇන්දේ කියලා, නෑ බන්. පූසාන්ට නම් හොදයි මට අලුත් ලෙඩක් හැදීගෙන එනවා. ෆාමසි බිලේ කැෂියර් නේම් එක තියනවා.
කෙල්ල වම අතේ මැද ඇගිල්ලට ගෝල්ඩ් ring එකක් දාල ඉන්නේ, ගොන් කෑල්ලක් නෙමෙයි බන් තරමක රෙස්පා කෙල්ලෙක්.
මටත් ඔය වගේම ලයින් එකක් සෙට් වීගෙන ආවා.... කාගිල්ස් එකේ.. හරිම ලස්සන දැරිවි...ඊයේ දැක්ක Nolimit එකේදී.
#හෙන_අහිංසක_පාටයි
හිනාවක් දාල ශේප් උනා බම් මම.
තනියම හිටියේ. බොහෝදුරට කොල්ල ඉන්න ඇති අහල පහල.



