kellata wena ekek talk

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape kaale nam oya wage seen unahama nelanawa babaru widda wage aya jeewitheta kella passe noenna. athdutuwai prathyakshai. den kaale kollo owata thola daai kella ekka anika issaraha budiyai ewane karanne ape kaale owa thibbe nehe. liyum walin thamai ganudenu kale yaanthan maaseta serayak wage thamai kella ekka park ekakata yanne e gihillath athal ekak ganna hadaddi park eke ayya cable ekak aran pannawa. mama nam kiyanne hodama dee gahapan allagena aya peththa palaathe noenna
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    talk කරන ඒවා ගණන් ගන්නේ නෑ..පස්සෙන් ආවොත් කතා කරලා කියනවා මගේ girl friend කියල..ඒත් නතර නොවුනොත් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ...බලෙන් නවත්තන්න වෙනවා..

    ඌ කෙල්ලගේ පස්සෙන්/ අසලින් ඉන්න තැනක් බලල කෙල්ලව හම්බෙන්න යන්න.. ගිහින් හැමෝම ඉස්සරහ උම්මා එකක් හරි කිස් එකක් හරි දියන්, ඉන වටේ අත දාගෙන ඌ ඉස්සරහින්ම පලයන්. ඌව ගණන් ගන්නවත් එපා.. :yes:


    ඊට පස්සෙත් පස්සෙන් අවොත් ගිහින් කතා කරපන් අයෙ එන්න එපා කියල.
    ඊට පස්සෙත් අවොත් ඉතින් නාස් පුක් වෙන්න කෙලපං. මොකද ඌ නියම කොල්ලෙක් නෙවේ. හැබැයි පස්සේ කෙල්ලව පරිස්සම් කරපන්.


    මේ තත්වේදී නම් අනිවාර්යෙන් කොල්ලව නවත්තන්නම වෙනවා..ගහන්නම කියල නෙවේ කියන්නේ...මුනටම ගිහින් හම්බ වෙන්න..වෙන කරන්නම දෙයක් නැත්තන් ගහන්න වෙනවා..
    කෙල්ලෙක් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් ආරක්ෂාව...තමන්ගේ තාත්තගෙන් ලැබෙනවා වගේ
    කෙල්ලගේ තාත්ත මොනවා කරයිද කියල හිතපන්කෝ ඔහොම උනොත්..
    උබ පාඩුවේ උන්නොත් ඒ කෙල්ලට ආරක්ෂාවක් ලැබෙයිද??

    ඔව් බන් සිරාවටම.. කෙල්ලව ආරක්ෂා කරන්න බැරි නම් ආදරේ කරලත් වැඩක් නෑ

    කෙල්ල ඉස්සරහම කොල්ලට බිමදාගෙන හොඳ පුක් පාරක් දීපන් .ලැජ්ජාවට අපහු නම් පස්සෙන් එන්නේ නැහැ

    he he ow ban thola danda epa. okkoma issara thola dammoth u hithanne meki baduwa goda dagatthaki kiyala :P

    uba gihin hodin kiyapan machan ubath kollek math kollek eki mage kalla eki mata adare api dennage sambandeta mecchara kal karadara karanda epa machan kiyala. hugak ewun ( u kollek nan :P) u uba kiyana de ahala ube fit ekakma wei ;)

    mage kellata deparak ohoma kiyala shape kara thawa ekekta nan poddak sarin inda una :rofl:

    habai ithin u tikak kari dial 1k nan ubata uwa baya karanda amaru nan shape 1n goda daganna eka hodai ;)

    ඒක මුලින්ම කලාම ආතල් එකක් නෑ ඕයි..හොදටම තරහ ගියාට පස්සේ අවසානෙටම කරන්න ඕනේ..
    :lol::lol::lol::lol::lol::lol::lol:


    මූ ඌට ගහන්න ගිහිල්ල ඌ අල්ලගෙන මූට ගැහුවොත් මොකද වෙන්නෙ කියලත් කියපන්. මොකද මූට ඊළගට තියෙන ප්‍රශ්නේ ඒක
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ හොඳ කොලු කාරයෙක්ට ගානක් දීලා කෙල්ල පිටිපස්සෙන් අරු එනකොට උ පස්සෙන් අර කොලු කාරයව යවපන්

    ඕනනම් උඹේ අදුරන කොළුකාරයට අරුව සෙට් කරලා දෙන්න උදවුවක් දියණ
    උ කැමති නැත්නම් බලෙන් හරි උස්සන් ගිහින් කොලු කාරයත් එක්ක එක කාමරේකට දාල වහපන්
    දාලා කොලු කාරය එක්ක රැයක් ගත කරන්න උට අවස්තාව සලසල දිපන්
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ඔව් බං ගෑණුන්ව විශ්වාස කරනව කියන්නෙ අපි කරගන්න ලොකුම ගොන්කමක් :sorry:

    නතාශා ලොකු බූට් එකක් තිබ්බ එක මේකේ උන් දන්නේ නෑ වගේ නේ

    :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ඒ උනාට දැන් කාලේ ගෑණු ශුවර් නෑනේ බං
    ගෑණියෙක් නිසා කොල්ලෙක්ට ගහන එක මං අනුමත කරන්නේ නෑ
    අපි දන්නෑනේ ජිගි බිගි දාලා ඌව නස්පුක් කරලද කියල
    අන්තිමට ගෑණි දාල යයි අර නෙලපු එකා පවු
    කොල්ලෝ කොල්ලෝ මරාගන්න හොද නෑ ගෑණු නිසා


    අප්පේ මේකේ නතාශා වෙනුවෙන් ගහගත්ත උන් දැන් සිල් අරගෙන කතාව

    :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    උඹලට කියන්න මං කොරා ගොන් වැඩක් ඔය වගේ
    මගේ කෙල්ලගේ කොන්ඩෙන් ඇල්ලුව කියල මං එකෙක්ගෙ හොම්බ හරහා ලේ පනින්න එකක් දුන්න දතකුත් ගැලවෙන්න
    අද ඒ කෙල්ල වෙන එකෙක්ව බැඳලා ලමයිනුත් ඉන්නව
    අරූ තාමත් දැක්කම හලෝ මචෝ කෝමද කියල කතා කරනව :(

    උබ ඉතින් ගොනක් ට රැවටිලා ලවු කරාට අන්තිමට ඉතින් අර ප්‍රිර්හාන් කාරයා කරගැහුවා ඒක


    :lol::lol::lol::lol:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මටත් ඉන්නවා කෙල්ලෙක් ඒකි ඔය වගේ දෙයක් උනොත් කියනවා හැබැයි කුණුහරුපෙන් බැනලා ඇහුවත් පස්සෙන් එන එකාගේ නමවත් විස්තරයක්වත් කියන්නේ නෑ මං වලි දාගනී කියලා....
    ඔන්න ඔහොමයි අපේ ගෑණු මරන්න හිතෙනවා ඒ වෙලාවට :angry::angry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹ හොඳ කොලු කාරයෙක්ට ගානක් දීලා කෙල්ල පිටිපස්සෙන් අරු එනකොට උ පස්සෙන් අර කොලු කාරයව යවපන්

    ඕනනම් උඹේ අදුරන කොළුකාරයට අරුව සෙට් කරලා දෙන්න උදවුවක් දියණ
    උ කැමති නැත්නම් බලෙන් හරි උස්සන් ගිහින් කොලු කාරයත් එක්ක එක කාමරේකට දාල වහපන්
    දාලා කොලු කාරය එක්ක රැයක් ගත කරන්න උට අවස්තාව සලසල දිපන්

    උඹට විතරයි මොලේ තිබ්බේ. :rofl::rofl::rofl: