kellata wena ekek talk

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    උබේ කැල්ලට කරදර කරන එකා මෙකෙමද කොහෙද ඉන්නේ .උ ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ .යනවනම් කොච්චර ආදරේ කලත් කොයි කෙල්ල උනත් යනවා .

    උබ කෙල්ල වැඩ ඉවරවෙන වෙලාවට ගිහින් එක්කන් වරෙන් .කෙල්ලව පොඩ්ඩක් වැඩිපුර මීට් වෙයන් .ඌ ඉස්සරහම පලයන් .
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මේ ස්ටෙප් ටික කරන් යමන් කොතනින් හරි නවතියි.!

    1. කෙල්ලට කියපන් ගණන් නොගෙන ඉන්න කියලා..
    2. කෙල්ලට කියපන් බෝයි කෙනෙක් ඉන්නවා කියන්න කියලා..
    3. උඹ අරූට කියපන් ඒ මගේ කෙල්ල මචං කියලා
    4. අරූගෙන් අහපන් මොකක්ද මේකේ තේරූම කියලා ( තදින් අහපන් )
    5. කථා බතා මොකුත් එපා කෙලපිය සතියක් දෙකක් බුදියන්නම(මූනෙන් අනිවා ලේ ගලන්නම ඕනා)
    6. ටහිකෙයි කියලා සෙට් එකක් ගෙදරටම බැහැලා නෙලපිය බඩු වලටයි අතක් පයක් කැඩෙන්නමයි
    7. කැපුම් පාරවල් හිටින්න කපපිය
    8. ඇනෝනිමස් වෙලා තනියම මරලා දාපිය (ප්ලෑන අනුව හිරේ යන එක උබේ අතේ)


    මටනම් හැමවෙලේම 3. වෙනි එකෙන් නැවතුනා බන් !





    මචන් 1 යි - 2යි කෙල්ල කරන්නේ නැත්නම් .අනේ මට ඕවා කියන්න බෑ කියනවනම් හිත හදාගනින් ..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.

    Muda ube kella passe enne..?
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඌ අහල පහල වෙන එකෙක් එක්ක වලියක් දාගන්නකං බලං ඉඳල ඌව උස්සනව :yes: :yes:
    අරගෙන ඇවිල්ල පාලු පැත්තකට අරං ගිහිං හොඳට අත පය කතිරයක් වගේ හැඩේට හදපු ලී රාමුවකට තියල ගැටගහනව :yes: :yes:
    ගැටගහල උගෙ කකුල පොඩ්ඩ පොඩ්ඩ උඩ ඉඳන් යටිපතුලට වෙනකංම හිල් කර කර වද දෙනව :yes: :yes:
    එහෙම ටික දවසක් වද දීල ලේ වහනය නවත්තන්න අවශ්‍යය සේරම ලෑස්ති කරගෙන උට පොනෝග්‍රැෆියක් පෙන්නල අහවල් එක කෙලින් කරවල කපල දානව :yes: :yes:
    ලේ ගැලීම නවත්තල එහෙම්ම විඳෝ විඳෝ දවස් දෙක තුනක් ඉන්න ඇරල හීනි කට්ට දාපු ඩ්‍රිල් එකකිං අත් දෙකේ කකුල් දෙකේ ඇඟිලි විස්සම විදිනව :yes: :yes:
    විදල ලුණුමිරිස් පොඟවපු වූල් නූල් ඒ හිල් අස්සෙන් දාල අත් දෙක උඩට කරල එල්ලල ගැටගහනව :yes: :yes:
    ඊට පස්සෙ ඇහිපිහාටු දෙක කපනව ඇස් දෙක වහන්න බැරිවෙන්න එහෙම්ම කඳුලු ගලල ගලල අන්ධ වෙනකං සතියක් විතර ඉන්න අරිනව, අන්ධ වුන්නැත්තං ලයිටරයක් අල්ලල ඇස් දෙක පුච්චනව :yes: :yes:
    අවසාන වශයෙන් කන්දෙකත් ඇතුලට ඩ්‍රිල් එකකිං විදල මරල මස් ටික පොඩ්ඩ පොඩ්ඩ උයල වටේ ඉන්න බල්ලන්ට කපුටන්ට කන්න දෙනව :yes: :yes:
    ඒත් මේ මොකවත් කරන්න මට කෙල්ලෙක් නෑ :no: :no:

    ආපෝ මූ චිත්තරපටි බලලා සවුත්තු වෙලා....:eek:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඌට පේන්න හොද තොලක් දාපන්. බඹරා පලා යනවා 100% Sure...

    ඇත්තටම මට නං ගහ ගන්න තරං හයියක් නෑ අපි හරි අහිංසක දුප්පත් ළමයි .. මං මේ ඔප්ෂන් එක තෝරාගන්නව :yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බේස් බෝල් bat එකක් වැනි පොල්ලකට අගල් 1.5 යකඩ ඇන ග්‍රෑම් 50 පමණ, ඇනයේ බාගයක් වන පරිදි ගසා,

    එක් පහරක් වැරෙන් ඔලුවට
    හෝ
    දනිස් දෙකට පහරවල් එක බැගින්
    හෝ
    වුෂණ කෝෂ වලට හොද පා පහරක් සමග මුනට පොලු පාරක්

    දිවි ඇතිතුරා අනුන්ගේ ගෑනු පසුපස නොයාමට ඉතා හොද ප්‍රත්‍යක්ෂ ඖෂධයක්..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අර පස්සෙන් එන එකා ගෙ ගෙදර හොයන් ගිහින් හොඳ කුණුහර්ප දෙකක් කියලා බැනපන්
    ඌ වැඩ කරන තැනට ගිහින් බැනපන්
    පොන්නයාම කරපන් ඌව :)
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    uba kellawa parissam karaganin. ohoma passen enakota kellata ube age adu wela aruta hitha yanava. ohoma seen wenawa ban.. hamawelema kellata aha gahan hitapan. aru kellat dishti didin keruwath kella ubata kiyanne na. kello ehemai machan.

    uba hamawelema kella ekkama idapan uta penna. thol daanna yanna epa. ethakota u hithai kella baduwa kiyala. uba danna ube yaluwo ekka ehema kellath ekka palayan uta penna. uta kelinma kiyapan kella passen enna epa kiyala. engage wela inne kiyapan. eth harigiye naththam kellata uge number eka ganna kiyala kohetahari enna kiyala hodata kudu wennama shot eka dipan machan... man ehema karala thiyenava :yes::yes::yes: wandinava aaya ehema karanne na kiyala.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    uba kellawa parissam karaganin. ohoma passen enakota kellata ube age adu wela aruta hitha yanava. ohoma seen wenawa ban.. hamawelema kellata aha gahan hitapan. aru kellat dishti didin keruwath kella ubata kiyanne na. kello ehemai machan.

    uba hamawelema kella ekkama idapan uta penna. thol daanna yanna epa. ethakota u hithai kella baduwa kiyala. uba danna ube yaluwo ekka ehema kellath ekka palayan uta penna. uta kelinma kiyapan kella passen enna epa kiyala. engage wela inne kiyapan. eth harigiye naththam kellata uge number eka ganna kiyala kohetahari enna kiyala hodata kudu wennama shot eka dipan machan... man ehema karala thiyenava :yes::yes::yes: wandinava aaya ehema karanne na kiyala.
    dan vade kiyanne u pana pitin innavada danne na bn :D