kellata wena ekek talk

Boole

Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    kella uta aha dunnada kiyala balapan. uta call ekak direct katha karapan ai uba mehema karanne uba kamathida ube kellata kawuru hari mehama wathyak unoth kiyala. mokada kiyala hoyala uge gedara gihin (thaniyama gihin kanna wei ) ththaththata hari ammata hari kiyapan. ita kalin kiyapan nawaththuwe nathnam uge thaththata kiyanawa kiyala.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඌ අහල පහල වෙන එකෙක් එක්ක වලියක් දාගන්නකං බලං ඉඳල ඌව උස්සනව :yes: :yes:
    අරගෙන ඇවිල්ල පාලු පැත්තකට අරං ගිහිං හොඳට අත පය කතිරයක් වගේ හැඩේට හදපු ලී රාමුවකට තියල ගැටගහනව :yes: :yes:
    ගැටගහල උගෙ කකුල පොඩ්ඩ පොඩ්ඩ උඩ ඉඳන් යටිපතුලට වෙනකංම හිල් කර කර වද දෙනව :yes: :yes:
    එහෙම ටික දවසක් වද දීල ලේ වහනය නවත්තන්න අවශ්‍යය සේරම ලෑස්ති කරගෙන උට පොනෝග්‍රැෆියක් පෙන්නල අහවල් එක කෙලින් කරවල කපල දානව :yes: :yes:
    ලේ ගැලීම නවත්තල එහෙම්ම විඳෝ විඳෝ දවස් දෙක තුනක් ඉන්න ඇරල හීනි කට්ට දාපු ඩ්‍රිල් එකකිං අත් දෙකේ කකුල් දෙකේ ඇඟිලි විස්සම විදිනව :yes: :yes:
    විදල ලුණුමිරිස් පොඟවපු වූල් නූල් ඒ හිල් අස්සෙන් දාල අත් දෙක උඩට කරල එල්ලල ගැටගහනව :yes: :yes:
    ඊට පස්සෙ ඇහිපිහාටු දෙක කපනව ඇස් දෙක වහන්න බැරිවෙන්න එහෙම්ම කඳුලු ගලල ගලල අන්ධ වෙනකං සතියක් විතර ඉන්න අරිනව, අන්ධ වුන්නැත්තං ලයිටරයක් අල්ලල ඇස් දෙක පුච්චනව :yes: :yes:
    අවසාන වශයෙන් කන්දෙකත් ඇතුලට ඩ්‍රිල් එකකිං විදල මරල මස් ටික පොඩ්ඩ පොඩ්ඩ උයල වටේ ඉන්න බල්ලන්ට කපුටන්ට කන්න දෙනව :yes: :yes:
    ඒත් මේ මොකවත් කරන්න මට කෙල්ලෙක් නෑ :no: :no:

    ela ela mehema thamai karanna ona :yes::yes: film director kenek dakkoth ehema sure ubawa gani script ekak liyaganna ;);)
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කෙල්ල එක්ක ෆුල් ලව් එකේ හිටපන් ඌට පේන්න. ගණන් ගන්න එපා. කෙල්ලත් උබට සිරා ලව් නම් වරදින්නෙ නෑ. පොඩ්ඩක් ඌට කියපන් තේරුම් කරල
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    uta pahadili karala kiyala deehan mehema.:):sorry:
    groin-punch.jpg

    Austin%20Pix%20139.jpg

    bassais.jpg

    seiunchs.jpg

    explodingpalm.jpg
    :yes::sorry::sorry:

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඌ කෙල්ලගේ පස්සෙන්/ අසලින් ඉන්න තැනක් බලල කෙල්ලව හම්බෙන්න යන්න.. ගිහින් හැමෝම ඉස්සරහ උම්මා එකක් හරි කිස් එකක් හරි දියන්, ඉන වටේ අත දාගෙන ඌ ඉස්සරහින්ම පලයන්. ඌව ගණන් ගන්නවත් එපා.. :yes:


    ඊට පස්සෙත් පස්සෙන් අවොත් ගිහින් කතා කරපන් අයෙ එන්න එපා කියල.
    ඊට පස්සෙත් අවොත් ඉතින් නාස් පුක් වෙන්න කෙලපං. මොකද ඌ නියම කොල්ලෙක් නෙවේ. හැබැයි පස්සේ කෙල්ලව පරිස්සම් කරපන්.
    :yes::yes::yes::yes:
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උඹලට කියන්න මං කොරා ගොන් වැඩක් ඔය වගේ
    මගේ කෙල්ලගේ කොන්ඩෙන් ඇල්ලුව කියල මං එකෙක්ගෙ හොම්බ හරහා ලේ පනින්න එකක් දුන්න දතකුත් ගැලවෙන්න
    අද ඒ කෙල්ල වෙන එකෙක්ව බැඳලා ලමයිනුත් ඉන්නව
    අරූ තාමත් දැක්කම හලෝ මචෝ කෝමද කියල කතා කරනව :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    matath ohoma una
    mage yaluwek mage kellata line eka.
    dawasak uta penna bus ekedi kellata jak eka gahuwa
    ita passe u mage kella diha balannewath na.
    dan ae kella thamai mage wife
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    හීනි කට්ට දාපු ඩ්‍රිල් එකකිං අත් දෙකේ කකුල් දෙකේ ඇඟිලි විස්සම විදිනව :yes: :yes:
    ඇගිලි විස්ස විදින්න බෑ බන් මහපට ඇගිල්ලෙන් ඇතුලට කට්ටක් යවන එක විදගන්න අමාරුම එකක්. එතනදි මැරෙනව. :(
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    anee manda ohoma giyoth ube kella uta kamathi wei da danne na harida
    kellata hodata salakapang
    uba kellawa ganan ganne na wage hitiyoth mehara mage passen ena me kolla ne kiyala u ekka set wei :P
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Wali walata yanda epa bn... Uutai dakina dakina hama anek ekaatai convince wenda wada karapan ey ubey girl friend kiyala... public kiss deela kachal wena nisa karata atha daagena indala ... ath allagena wage scene walin pennuwama hari ne.. hamoma athare ubai eyai couple ekak kiyala convince wunama aruta aaye aaye pajatha wenda bari nisa gema atharala daai... #myopinion
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    උබ හිතහන් උබේ කෑල්ලට වෙන එකෙක් පට්ටම කරදර කරකර පස්සෙන් එනවා කියලා... කෙල්ල ඌට කැමති නෑ.. ඒත් පස්සෙන් ගිහින් මල වදයක් වෙනවා කියලා හිතහන්.. උබ පෙම්වතා නම් ඌට කරන්නෙ මොකක්ද? ඌට හොඳින් කියලා බේරගන්න බැරි නම් කරදර කරහන් කියලා පාඩු ඉන්නවද? නැත්නම් ඌට ගහනවද? උබ කෙල්ලගෙ පෙම්වතා වුනා නම් මොකද කරන්නෙ මේ වගේ සිටුවේෂන් එකකදි? :rolleyes:

    මෙන්න මචං අරූ තෙඩ් එකක් දාලා


    මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1732087