Kellek chat

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොදම යාළුවා තමා අන්තිමට මිනිහා වෙන්නෙත් :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ උනාට ෂුවර් කරන්න බෑ. හොදට හොයල බලපන්

    නම කිව්වම මන් පටාස් ගාල හොයල බැලුව.... වැඩේ ඇත්ත... මේකිට රිදිලා ඉන්නේ හොදටම....

    මට හිතෙන්නේ අරු මේකිව අවරුදු 5 තියන් ඉදල අලුත් එකට සෙට් වෙලා වගේ බන්...

    එත් කමක් නැ හොදට ඉන්නවනම්... මමත් කුළුදුලේ නෙවෙය්නේ.. :yes::yes::yes:

    රේප් ඉවරය් පස්සේ දෙන්නම්...
     
    • Like
    Reactions: hitback

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නම කිව්වම මන් පටාස් ගාල හොයල බැලුව.... වැඩේ ඇත්ත... මේකිට රිදිලා ඉන්නේ හොදටම....

    මට හිතෙන්නේ අරු මේකිව අවරුදු 5 තියන් ඉදල අලුත් එකට සෙට් වෙලා වගේ බන්...

    එත් කමක් නැ හොදට ඉන්නවනම්... මමත් කුළුදුලේ නෙවෙය්නේ.. :yes::yes::yes:

    රේප් ඉවරය් පස්සේ දෙන්නම්...

    අප්පා එහෙමද. මෙහෙමයි පුතේ ඕකේ දෙපැත්තක් තියනවා. කෙල්ල ඌව අමතක කරලා උබත් එක්ක හිටියොත් හොදයි දිගටම. ඒත් මගේ දැනුමේ හැටියට ගොඩක් වෙන්නේ ඕකේ අනික් පැත්ත. ඔය කියන එකා කෙල්ලගේ සැප හොයාගෙන ආයිත් එන්න තියෙන අවස්තාව වැඩි. කෙල්ලත් එහෙමයි. පොඩ්ඩක් හිතල බලපන් :yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Kollata kella gana intrest eka nathuwa athi...hama ekama hama huttatama kotanna yanne na bnz..ekai scne eka...kollata weba bokke scne ekak hithe athi..ethakota moki lamgata awath hitha yanne na..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අප්පා එහෙමද. මෙහෙමයි පුතේ ඕකේ දෙපැත්තක් තියනවා. කෙල්ල ඌව අමතක කරලා උබත් එක්ක හිටියොත් හොදයි දිගටම. ඒත් මගේ දැනුමේ හැටියට ගොඩක් වෙන්නේ ඕකේ අනික් පැත්ත. ඔය කියන එකා කෙල්ලගේ සැප හොයාගෙන ආයිත් එන්න තියෙන අවස්තාව වැඩි. කෙල්ලත් එහෙමයි. පොඩ්ඩක් හිතල බලපන් :yes:

    බලමු.... මම වැඩිය ගියේ නැ බන්... චැට් එකෙන් ඇද්ද, කෝල් ගන්න කියල වදේ මන් ගත්තේ නැ
    තරහත් උනා... පස්සේ කතා කල... වැඩිය නැ... ඕනනම් ඉදපන් නැත්නම් පලයන් කියල දැන් මන් ඉන්නේ.... ඕන එකෙක්ට...

    මුන්ට හොදට කරනකොට අපිට පුපේ අරින්න එනවා... ගානට ගියාම ශේප්....

    රේප් ඉවරය් පස්සේ දෙන්නම්
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    13+:D
    ඔක නම් පට්ට බොරුවක්.කෙල්ලෙක් එහෙම අවුරුදු 5ක් ලව් කරලාත් කොල්ලට දැනිලා නැත්නම් එ කොල්ලා තණකොලවත් කනවද කියලා අහලා බලන්න ශෙප් එකෙ.යාලු කමට ආශ්‍රය කරන එක වෙනයි.එත් යාලුවට ලව් කරන එක වෙනයි.ෆිල්ම් වල තමා අනිකාට තෙරේන්නෙ නැත්තෙ ලව් ද නැද්ද කියලා.හුගක් වෙලාවට වෙලා ඇත්තෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති.දැන් කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් වෙලා නිසා මේයාව කෙයා කරන්නෙ නැතුව වගෙම මේයාටත් එ එක්කෙම කොල්ලෙක් සෙට් නොවුන එක...
    ඔක කරගෙන යනවා නම් ඔයාට වෙන්නෙ එයාගෙ දුක්ගන්නරාල වෙන්න තමා...නිකමට හරි අර කොල්ලා එයාගෙ කෙල්ල බූට් තියලා හරි මේයාව හොයාගෙන ආවොත් මෙයා ඔයාව යුස් කරන ගමන් එ කොල්ලගෙ දුක නිවන්න යනවා...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලමු.... මම වැඩිය ගියේ නැ බන්... චැට් එකෙන් ඇද්ද, කෝල් ගන්න කියල වදේ මන් ගත්තේ නැ
    තරහත් උනා... පස්සේ කතා කල... වැඩිය නැ... ඕනනම් ඉදපන් නැත්නම් පලයන් කියල දැන් මන් ඉන්නේ.... ඕන එකෙක්ට...

    මුන්ට හොදට කරනකොට අපිට පුපේ අරින්න එනවා... ගානට ගියාම ශේප්....

    රේප් ඉවරය් පස්සේ දෙන්නම්

    ඔව් ගොඩක් ඇගට ගන්න එපා කොයි වෙලෙත් උබේ පැත්ත ගැන හිතපන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    13+:D
    ඔක නම් පට්ට බොරුවක්.කෙල්ලෙක් එහෙම අවුරුදු 5ක් ලව් කරලාත් කොල්ලට දැනිලා නැත්නම් එ කොල්ලා තණකොලවත් කනවද කියලා අහලා බලන්න ශෙප් එකෙ.යාලු කමට ආශ්‍රය කරන එක වෙනයි.එත් යාලුවට ලව් කරන එක වෙනයි.ෆිල්ම් වල තමා අනිකාට තෙරේන්නෙ නැත්තෙ ලව් ද නැද්ද කියලා.හුගක් වෙලාවට වෙලා ඇත්තෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති.දැන් කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් වෙලා නිසා මේයාව කෙයා කරන්නෙ නැතුව වගෙම මේයාටත් එ එක්කෙම කොල්ලෙක් සෙට් නොවුන එක...
    ඔක කරගෙන යනවා නම් ඔයාට වෙන්නෙ එයාගෙ දුක්ගන්නරාල වෙන්න තමා...නිකමට හරි අර කොල්ලා එයාගෙ කෙල්ල බූට් තියලා හරි මේයාව හොයාගෙන ආවොත් මෙයා ඔයාව යුස් කරන ගමන් එ කොල්ලගෙ දුක නිවන්න යනවා...

    Kella patta kathai nam ehema wenna bari kamak ne fren :P:lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Kella patta kathai nam ehema wenna bari kamak ne fren :P:lol:

    කෙල්ල පට්ට කැත උනත් නැතත් ලව් කරනවා නම් ඔක නොදැනෙන්න තරම් කොල්ලා මන්දබුද්දික සීන් වෙන්නත් බැනෙ යාලු...මොකද ලව් කරන කොල්ලා ගැන කෙල්ලො හොයන බලන විදිහයි යාලුවා ගැන හොයන බලන විදිහයි දෙකක්....:cool:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෙල්ල පට්ට කැත උනත් නැතත් ලව් කරනවා නම් ඔක නොදැනෙන්න තරම් කොල්ලා මන්දබුද්දික සීන් වෙන්නත් බැනෙ යාලු...මොකද ලව් කරන කොල්ලා ගැන කෙල්ලො හොයන බලන විදිහයි යාලුවා ගැන හොයන බලන විදිහයි දෙකක්....:cool:

    Hari ithin kella patta katha ambaanak yakkek nam kollata terunath u notherunaa wage inna puluwan ne fren. :lol::P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Hari ithin kella patta katha ambaanak yakkek nam kollata terunath u notherunaa wage inna puluwan ne fren. :lol::P

    ඔව් එහෙම වෙන්න ඇති එහෙනම් වෙලා ඇත්තෙ.එකයි මම කිවිවෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති කියලා..එ කොල්ලා එයාට ගැලපෙන කෙල්ලෙක් හම්බවෙනකම් මෙයා ව යූස් කරලා...දැන් වෙන්නෙ එ කොල්ලා ආයෙ එනකම් හිච්චිව එ කෙල්ල යූස් කරන්න ට්‍රයි කරන එක:cool::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    13+:D
    ඔක නම් පට්ට බොරුවක්.කෙල්ලෙක් එහෙම අවුරුදු 5ක් ලව් කරලාත් කොල්ලට දැනිලා නැත්නම් එ කොල්ලා තණකොලවත් කනවද කියලා අහලා බලන්න ශෙප් එකෙ.යාලු කමට ආශ්‍රය කරන එක වෙනයි.එත් යාලුවට ලව් කරන එක වෙනයි.ෆිල්ම් වල තමා අනිකාට තෙරේන්නෙ නැත්තෙ ලව් ද නැද්ද කියලා.හුගක් වෙලාවට වෙලා ඇත්තෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති.දැන් කොල්ලට වෙන කෙල්ලෙක් සෙට් වෙලා නිසා මේයාව කෙයා කරන්නෙ නැතුව වගෙම මේයාටත් එ එක්කෙම කොල්ලෙක් සෙට් නොවුන එක...
    ඔක කරගෙන යනවා නම් ඔයාට වෙන්නෙ එයාගෙ දුක්ගන්නරාල වෙන්න තමා...නිකමට හරි අර කොල්ලා එයාගෙ කෙල්ල බූට් තියලා හරි මේයාව හොයාගෙන ආවොත් මෙයා ඔයාව යුස් කරන ගමන් එ කොල්ලගෙ දුක නිවන්න යනවා...

    ඔය තියෙන්නේ, මම කිව්වා කෙලින්ම මෙහෙම...

    if he didn't feel that, he needs to see the doctor. ඊට පස්සේ තමය් අතින් අල්ලල වත් නැ කිව්වේ, පස්සේ තව කතා ටිකක් කිව්වා , කියන්න බයය්....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔව් එහෙම වෙන්න ඇති එහෙනම් වෙලා ඇත්තෙ.එකයි මම කිවිවෙ friend with benifits සීන් එකක් වෙන්න ඇති කියලා..එ කොල්ලා එයාට ගැලපෙන කෙල්ලෙක් හම්බවෙනකම් මෙයා ව යූස් කරලා...දැන් වෙන්නෙ එ කොල්ලා ආයෙ එනකම් හිච්චිව එ කෙල්ල යූස් කරන්න ට්‍රයි කරන එක:cool::yes:

    Mona jeewitheda :sorry: