මචං මෙහෙමයි උබල කරන්නේ හොද දෙයක් තමයි උබල bump කියල දැම්මම අපේ ත්‍රෙඩ් උඩට එනවා හැබැයි මචෝ අපි මේ ත්‍රෙඩ් දාන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතුව
සාමාන්‍යයෙන් මම ත්‍රෙඩ් එකක් දාපුවම මම බලාපොරොත්තු වෙන්නේ පොසිටිව් වගේම නෙගටිව් කමෙන්ට්ස් ඒ කියන්නේ බැනලා දාන කමෙන්ට්ස්
ඉතින් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියන කොට මම බලාපොරොත්තු වෙන්නේ ඒක හැබැයි බලනකොට කොහේ හරි ඉන්න එකෙක් කිසිම තේරුමක් නැති bump දාලා එතකොට මල පනිනනවා