KOREA 2013

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63

    එල එල. එහෙනම් මහන්සි වෙලා ගොඩ යමු. ‍ධීවර නම් අඩු ලකුණු වලින් බලන්නේ. ඒත් එහෙම කියලා නොදන්න කොරන්න බැරි මගුල් කරන්න යන්න බෑ. මම නිෂ්පාදන දැම්මේ

    machan deewaranam enna epa ban korea.ua adanawa.eeta wada hodai korea enne nathuwa indapan.puluwan tharam industry waren,
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    mama industry tamai damme:)

    ena eka tamai ban awul. me para paper eka sure na :dull:

    padam karoth goda yana eka simple.sms walatanam ahuwenna epa.industry enna kiyanne,awa company eka awl nam maru wenna hari puluwan.deewara awoth industry ekakta maru wenna be deewarama thama.kollo deewaranam enna epaa.90% awl
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මචංලා අර අලුත් පොත ගන්න තැනක් දන්නවදෝ?

    මට ලැබෙන්නේ පොටෝ කොපි
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඒත් බං ඇඩ්මිෂන් එකේ තියෙනවනේ 7 වෙනිදට සයිට් එකට දානවා කියලා.:sorry:

    hmmm, eth Site eke kisi wenasak nane bn :(
    2012 Update eka vtharai tynne... Call karala kiweth na
    :rolleyes: