4 වෙනිදට බගවන්තලාවේ කොරියන් පුහුණුවට තේරුණු අය ඉන්නවද බන් මේකේ... :rolleyes::rolleyes: ඉන්නවනම් කියපන් 4 වෙනිදට සෙට් වෙමු... :yes::yes: කට්ටියම දැනගෙන යන එක හොදයිනේ එහෙ ගිහින් එකට ඕන කට්ටක් කන්න.. :P:P කට්ටියට දැනගන්න BUMP එකක් දාගෙන යමු මචෝ...