Haffoi kollo.........umba apiwa Vegan karannada yanne????
Mus kemath epa una.....
Ela kaviya maley...................hemadama wagey![]()
හරිම සංවේදී වගේම යටි අරුතක් තියෙන නිර්මාණයක්......
ආදරය මිනිස්සුන්නට විතරක්ම නෙමේ..තිරිසනුන්නට අයිතියි කියන එක අයියා පෙන්නල තියෙනවා......



HAY MACHO..THANKS KIWWA UBATAhariyatama hari ban.uba kiyanna ona eka premayen wahala kiyala tiyanawa.uba godak talent poem kenek.eke kisi katawak na!
menna thuthi puda saho...nice creation.
a creative idea.
reps added.
mainly for the idea of the poem![]()
හොද නිර්මාණයක් රුවන්ත්රි.පා.මාංශය ගැන හිතන්න යමක්


100 marks...niyama, api kaatawath nohitena pattak...

Thanks kiwwa yaluwe..අර්ථවත් සංවේදී වෙනස් නිර්මාණයක් සහෝ.
දිගටම නිර්මණ කරන්න සුභ පැතුම් ඔබට......