laksha 5-6 අතරේ car

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    ගෙදරක පාවිච්චියට ගන්න ලක්ෂ 5-6 අතරේ වාහන මොනවද ගන්න පුළුවන්.
    අරගෙන පදින්න පුළුවන් ඒවා. ගරාජ් ගානේ ඉන්නේ නැතුව
    ටිකක් විතර පට්ට ගහපු ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. ඒත් ඉතින් ඕකත් අරන් යද්දී වටේ පිටේ එවුන් අත දදා "මල්ලි හයර් එකක් යමුද ??" කියල අහද්දී රෙදි නෑ.......:lol::lol::lol:

    පියාජියෝ ‍ටුක් එකක් ගනින්..පට්ට වාහනේ..ඕනී දේකට සුපර්.. තෙල් කරනවා සුපිරියටම.
    ඔකේ පිටිපස්සට අර ස්පෙයර් වීල් එක හයි කරගත්ත නම් තවත් අටෝපයක් ගන්න පුළුවන්. අනික කොහොමද "ඩක ඩක" ගගා යනකොට තියන උජාරුව v8 ගියාට ගන්න බෑ ෆ්රෙන්ස්.
     
    Last edited:
    • Like
    Reactions: Pythonmaster