Landscaping

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔන්න වෙනද වගේම අදත් මම ප්‍රශ්නයක් උස්සගෙන ආව :D:D
    කවුද ගෙවතු අලංකරණය කරලා තියෙන අය ඉන්නේ? :confused::confused:
    අපේ ගෙදර මිදුලේ එක area එකක් තියෙනවා ඒ පැත්ත මට පොඩ්ඩක් තණකොළ ටිකක් අල්ලලා ලස්සන කරගන්න උවමනාවක් තියෙනවා :baffled::baffled:
    ඕවට යන ගණන් කොහොමද? වර්ග අඩියට නේද ගණන් බලන්නේ? :rolleyes::rolleyes:
    හොඳ shops එහෙම මොනවද? කොහෙද තියෙන්නේ? :confused::confused:
    දන්නා කෙනෙක් කියන්නකෝ පොඩ්ඩක්! :love::love:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mamath ma dawaswala hoyanawa. Diyathe tiyanawa machan
    Malaysian buffalo Grass ganin. 1x1 kali ganne nathuwa grass mat ganin. 3x4 da koheda mat Rs390.oo k kiwwa Diyathe shop ekaka.
    aduwata set unoth mata kiyapan.

    anika gal boralu nathi pasak hoyaganin. ekata compost dala dawasak dekak tiyapan. ethakota hodata wawenawa
     
    • Like
    Reactions: D#rox

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    2-landscaping--garden-design-srilanka-hari-house-of-green3.jpg

    dumind-1-landscaping-garden-design-srilanka-hari-house-of-green.jpg

    මටත් මේ වගේ පොඩි වැඩක් කරගන්න තියනව
    උඹලට හොඳ කෙනෙක් සෙට් වුනොත් මටත් කියපල්ලා.
     
    ඔය දියතේ එවුන් ගව ගණන් වැඩි නැද්ද බන්? :baffled::baffled: ඔය කඩුවෙල පැත්තට යනකොට තියෙනවා පොට් මම දැකල තියෙනවා ඒවායේ කොහොමද දන්නැද්ද බන්? :rolleyes::rolleyes:

    ado maget podi kallak tiyenwa kora ganna
    kiyak ganida dane na

    2-landscaping--garden-design-srilanka-hari-house-of-green3.jpg

    dumind-1-landscaping-garden-design-srilanka-hari-house-of-green.jpg

    මටත් මේ වගේ පොඩි වැඩක් කරගන්න තියනව
    උඹලට හොඳ කෙනෙක් සෙට් වුනොත් මටත් කියපල්ලා.

    අපි හොයල බලමු බ්‍රෝ! :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,984
    6,377
    113
    ලංකාවේ නම් ඉතින් පිඩලි තමා.වෙන රටවල වල නම් seeds තියෙනවා.ඕක උබටම කරගන්න පුළුවන්.මහලොකු දෙයක් නැහැ.පිඩලි හොයාගෙන කියපන්.මම කියන්නම් කරන විදිහ.