Lanka T10 Super League - 2024 🏏

දිනන්නේ කවුද ? 🧐


  • Total voters
    19
  • Poll closed .

handley

Well-known member
  • Jun 24, 2018
    7,351
    10,197
    113
    Jay Shah - Shammi - Money Laundering League
    බලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,343
    1
    11,917
    113
    බලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,
    honda crowd ekak innawa bn. mn nan hithuwe melo yakek nathi wei kiyala. ara eka para legend league ekak thibbe e wage athi kiyala hithune :rofl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,734
    19,490
    113
    අපේ ගෙදර
    🥱


    2SPis5I.jpg


    DrvixNI.jpg


    neG2Wxe.jpg
    Who cares ? Kawda oya jarawa balanne?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,886
    31,170
    113
    මොකද්ද උට්ටො අර බඩු ඩැනියට උන කැරි වැඩේ 😅 බෝල් කකා ලොට ලොට හැමිනෙනවා බලන් ඉන්න බැරුව කෝච් කාරයාම ඇවිල්ලා මෙන්න මෙහෙට වරෙන් pnn http කියලා ඌව අරන් නාකි පකිස්තාන් අක්මල් කාරයාව ගහන්න එවුවා නේද 🥲 මොනවා උනත් ඊටපස්සෙ බෙන්ච් එකේ ඉන්න බඩුකාරයගෙ මූණ දැක්කම නම් සිරාවට දුක හිතුනා 💔

    https://www.facebook.com/share/r/15eVWUBbze/?mibextid=UalRPS
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,671
    3,403
    113
    Bandarawela
    ඇයි බන් හැම එකාගෙම පපුවේ zimbabwe කියල ගහල තියෙන්නේ. හද්ද බෝකයි. පාකිස්තානේ බන්ගලිදේශේ ස්පොන්සර් කරා නං මීට නම්බුයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,343
    1
    11,917
    113
    ඇයි බන් හැම එකාගෙම පපුවේ zimbabwe කියල ගහල තියෙන්නේ. හද්ද බෝකයි. පාකිස්තානේ බන්ගලිදේශේ ස්පොන්සර් කරා නං මීට නම්බුයි.
    zimbabwe walin sponcor karana cn ekak mn hithanne. zimbabwe open for business kiyala thiyenne. abudhabi t10 eketh thibba. zimbo president ge video ehema damma eke.
     
    • Like
    Reactions: san2d3