Lap එක ඇතුලට කූඹි යනවා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කඩෙන් මොකක්ද චෝක් එකක් අරං මෙසේ හැම තැනම චිත්‍ර ඇන්ද දැන් කුඹි නං එන්නේ නෑ ! ඇතුලේ ඉන්නවා කියල ෂුවර් නෑ :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගෙත් ලැප් එකට දැන් දෙපාරක් විතර ගිහිල්ල තියෙන්නේ .. ඇතුලේ උන් කුඹි ජනපද ගහලද දන්නේ නෑ දැන් ඉඳල හිටලා කුඹි එකා දෙන්න screen එක දිගේ එන්න පටන් ගන්නවා :(

    ඇතුලේ කුඹි ඉන්නවා නං මොකක්ද බන් කරන්න ඕනේ service කරන්න ඕනෙද ? ලැප් එක අරං මාස 7යි තාම .. warranty ත් තියෙනවා ... warranty claim කරන තැනට දුන්නොත් උන් ඕව ඔක්කොම සුද්ද කරලා දෙයිද :oo:


    අපි දෙන්නම එකම බෝට්ටුවේ බන්. මාත් ලැප් එක අරන් මාස 7යි. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්න ටිකම තමයි.
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක තමයි බන් අවුල. නැත්නම් morteen fast kill එකකුත් තියෙනවා.
    REP 7+

    මරන්න එපා බන් පව්...
    උඹ වැඩ කරද්දි ලැප් එක හීට් වෙද්දි උන් යයි උඹ ගැන තිබ්බ විශ්වාසෙ බිදගෙන...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    weda karanne nathi welawata bag eke dala aran thiyapan sutto. :growl:

    අහ්හ් ඒක මම හිතුවෙම නැති පැත්තක්. උඹ සිරාවටම වෙනස් කෝණයකින් හිතන එකෙක් බන්. ඒකයි උඹේ වෙනස් අදහස් වලට කට්ටිය බනින්නෙත්. උඹ කියපු වැඩේ කරලා බලන්න ඕනේ. Good Point machan
    11.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොනවා කරත් කූඹ්න්ට එහෙම අත තියන්න එපා
     

    blue_in_rio

    Well-known member
  • ලැපෙහි ඇති වැල් බලා ස්වයං වින්දනයේ යෙදීමෙන් පසු, ලැප මතට ශුක්‍රාණු නොවැටීමට වගබලාගන්න.අදම ගොස් ළඟම ඇති වෛද්‍යවරයා හමුවී, ඔබට දියවැඩියා තත්ත්වයක් ඇත්දැයි පරික්ෂා කරවාගෙන සැකහැර ගන්න. :cool::cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයවගේ ඕවට markhaloce ගෙන් තමයි උපදෙස් ගන්න ඕනේ.;)

    ජීවිතේටවත් අහල නැති දස වධ වගේ ඒවා ටිකක් ලොකු කරල දායි ලොවෙත් නැති වෙන්න..
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මමත් එහෙම හිතලා ඔය වැඩේ නැවැත්තුවා. ඒත් උන් එනවා බන්. අනික උන් යන්නේ කෙලින්ම ලැප් එක ඇතුලට. උන්ගේ ගෙදර වගේ හරියට :growl: :growl:
    uba pw bn:(
    me dawas wala wassa nisa ohoma tama. eka dawasak bike eke helmat eka athule thel kubi pirila idala .danne nathuwa dagena gihin magadi dunna mata gemak chu bara wenna..:lol: ai bn underwear athulatath yanawane bn,..maha wal kubi haththak
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මටත් ඔය ප්‍රශ්නේ අාවා මචං රත් වෙද්දි උන් ටික එළියට එනවා. කැම කකා අල්ලන්න එපා (ලැප් එක)
     

    izu

    Junior member
  • Mar 10, 2012
    110
    8
    18
    World
    eliyen seeni tikak thiyapan...kumbi tika eliyata ei...apu gaman panala alla gandai thiyenne ban.

    machan hulan parak allapan