Laptop එකක් ගන්න පොඩි උදව්වක් දෙන්ඩෝ......

sid

Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    :oo::oo: Toshiba / Dell / Acer / HP / Gigabyte / Fujitsu තියෙනවා...... :yes: හැබැයි ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු විතරයි..... :D Hand Carry කරපුවා, හොරාට ගෙනාපුවා නෑ...... :no:

    ඒව තමා බං ඕනේ. එක එක ගූ හොරුන්ගෙන් ගන්න බෑ, උඹව sure නෙ. නැද්ද අර ඇඩ් එක වගේ price list එකක්.