Toshiba / Dell / Acer / HP / Gigabyte / Fujitsu තියෙනවා......
හැබැයි ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු විතරයි.....
Hand Carry කරපුවා, හොරාට ගෙනාපුවා නෑ......
![]()
ඒව තමා බං ඕනේ. එක එක ගූ හොරුන්ගෙන් ගන්න බෑ, උඹව sure නෙ. නැද්ද අර ඇඩ් එක වගේ price list එකක්.

හැබැයි ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු විතරයි.....
Hand Carry කරපුවා, හොරාට ගෙනාපුවා නෑ......