Laptop එකේ Battery එක and Display එක replace කරගන්න හොඳ place එකක්

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    මචන්ලා,
    Laptop එකේ Battery එක and Display එක replace කරගන්න හොඳ place එකක් කියාගෙන යන්න පුලුවන්ද ?


    ඔයාලට recommend කරන්න පුළුවන් හොඳ place එකක් වෙන්න ඕනේ (Colombo අවට)

    මේකට කොච්චර විතර Cost එකක් යයිද මචන්ලා ?

    Lap Model Asus X556U Series