HP Pavilion g6-2027tx Notebook PC Product Specifications
Code:
http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&dlc=en&docname=c03375409


මචන් ඕකේ Video Graphics AMD Radeon HD 7670M (2 GB DDR3 dedicated) තියෙනවා නම් තමා..... ඒත් HP නම් කතා කරන්න එපා.......
උඹට ඩෙල් එකක් දෙන්නම් හැබැයි 1GB GT 525M Graphics තමා තියෙන්නේ...... අවුරුදු 3කට වොරන්ටිත් දික් කරලා දෙන්න පුලුවන් වෙයි අඩු ගානකට.......!!
HP ගැන අහගන්න ඕනා නම් මේකේ ඉන්නවා ටෲත් ටෙලර්ද මොකෙක්ද කියලා එකෙක්.... උගෙන් අහගනින්.... ඌ තමා HP පිලිබදව සියල්ල දත්........!!

