Laptop help

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    මචන් සැම්සුන්ග් එක ගැන නම් කියන්න දන්නේ නෑ..... :no: ඒත් HP එක ගැනත් මම මීට පස්සේ මුකුත් කියන්නේ නෑ.... උඹට හොද නම් ඕනා දිහාවකින් HP ගනින්...... :yes: :D

    :(අනෙ ඒහෙම කරන්න එපා :D සැම්සුන්ග් එකට තම මාත් ගන්න හිතුවෙ :no:එකෙක් කට තිබුනු පලියට ඒක ඒක දෙවල් කිව්වට උදව් කරන එක නවත්වන්න එපා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    profilepic1489_1.gif

    HP Pavilion g6-2027tx Notebook PC Product Specifications

    Code:
    http://h10025.www1.hp.com/ewfrf/wc/document?cc=us&lc=en&dlc=en&docname=c03375409

    :oo::oo: මචන් ඕකේ Video Graphics AMD Radeon HD 7670M (2 GB DDR3 dedicated) තියෙනවා නම් තමා..... ඒත් HP නම් කතා කරන්න එපා....... :no:

    උඹට ඩෙල් එකක් දෙන්නම් හැබැයි 1GB GT 525M Graphics තමා තියෙන්නේ...... අවුරුදු 3කට වොරන්ටිත් දික් කරලා දෙන්න පුලුවන් වෙයි අඩු ගානකට.......!!

    HP ගැන අහගන්න ඕනා නම් මේකේ ඉන්නවා ටෲත් ටෙලර්ද මොකෙක්ද කියලා එකෙක්.... උගෙන් අහගනින්.... ඌ තමා HP පිලිබදව සියල්ල දත්........!! :rofl::P:angry:
     
    ඩෙල් model ඒක කියන්ඩ එහෙම නැත්නම් කොහොමද specifications
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹත් මාර දවසක තමයි හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ... හෆොයි....

    :rofl::P:growl:

    උගේ කරුමේ බන්...

    මම අදාළ ත්‍රෙඩ් එකේ ලින්ක් එකකුත් දැම්ම මෙතනට හෙල්ප් ඕනේ කියල , කොහෙද අපේ උන්ට ඕව පේන තත්වෙක නෙවේ ඉන්නේ..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    :) දැක්කා දැක්කා.......!! :yes: ඒක දැකලා තමා ආවේ මෙතනට...... :yes: :D

    හික්...
    සිරා සීන් එක...
    මචෝ.. අද පොඩ්ඩක් ලැප්කන්නා වලියක...
    ඒ නිසා මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඌට පීඑම් එකක් දාපන්..
    උඹට උදව් කරයි... http://www.elakiri.com/forum/member.php?u=1489

    :rofl::P

    ලොල් උත්තරේ යකෝ..
    බුදු අම්මේ මගේ බඩ රිදෙනව හිනාවෙලා...:lol::lol::lol::lol::lol:
    පවු යකෝ මූ.. හෙනහුරු නැකතකින් හෙල්ප් ඉල්ලන්න ඇවිත් තියෙන්නෙ

    :rofl::P නෑ බං දැන් HP ගැන අහගන්න නම් වෙන එකෙක් ඉන්නවනේ එලකිරියට.... මම මොකටද ඌ ඉන්දෑද්දි මෙතන ඉල්ලන් *කේ මාමයිට් ගාගන්නේ........ :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :(අනෙ ඒහෙම කරන්න එපා :D සැම්සුන්ග් එකට තම මාත් ගන්න හිතුවෙ :no:එකෙක් කට තිබුනු පලියට ඒක ඒක දෙවල් කිව්වට උදව් කරන එක නවත්වන්න එපා

    :frown::no: බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ නේ මල්ලි....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mage adahasanam gaming walata lap ekak gannawata wada desktop pc ekak gatthanam hodaine......

    :oo: ඔව් ගේමින් වලටම ලැප් ගන්න එක නම් අපරාදයක් ..... එහෙම ගන්නවා නම්. Toshiba Qosmio වගේ එකකට යන්න වෙනවා....... :yes: අන්න ලැප්ටොප්...... ආයේ ඉතින් ලොවෙත් නෑ........ :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :P තරහ ගිහින් ඉන්න වෙලවෙ laptop ගැන අහන්න ගිහින් මට වෙච්චදෙ අයියො මම පව්:rofl::rofl:

    :rofl::P ඔය ඉතින් උදව් කරේ...... :D හැබැයි ඉතින් HP ගැන නම් සියල්ල දත් ඉන්නේ අර ටෲත් ටෙලර් කියලා හාදයෙක් තමා........ :yes: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩෙල් model ඒක කියන්ඩ එහෙම නැත්නම් කොහොමද specifications

    Dell 5110 / i7 / 1GB VGA / 500GB HDD / 4GB RAM / 15.6" LED :D One Year warranty වලට වඩා 10,000/= ක් විතර වැඩියෙන් දීලා 3 Years warranty ගන්න පුලුවන්.... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔව් ගේමින් වලටම ලැප් ගන්න එක නම් අපරාදයක් ..... එහෙම ගන්නවා නම්. Toshiba Qosmio වගේ එකකට යන්න වෙනවා....... :yes: අන්න ලැප්ටොප්...... ආයේ ඉතින් ලොවෙත් නෑ........ :love:

    ai ban Toshiba Qosmio hadala tiyenne gaming walatamada......?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    :oo: ඔව් ගේමින් වලටම ලැප් ගන්න එක නම් අපරාදයක් ..... එහෙම ගන්නවා නම්. Toshiba Qosmio වගේ එකකට යන්න වෙනවා....... :yes: අන්න ලැප්ටොප්...... ආයේ ඉතින් ලොවෙත් නෑ........ :love:

    toshiba qosmio F series එකක් තියනව 290 lak ලු බුදුඅම්මො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    toshiba qosmio F series එකක් තියනව 290 lak ලු බුදුඅම්මො

    :rolleyes: හිතා ගතහැකිනේ ගාන ඔහොම නම්, Performance කොහොමද කියලා........!! :rofl::P ඔය ගානට අඩුවෙන් ගන්න නම් පුලුවන් වෙයි..... :D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    Dell 5110 / i7 / 1GB VGA / 500GB HDD / 4GB RAM / 15.6" LED :D One Year warranty වලට වඩා 10,000/= ක් විතර වැඩියෙන් දීලා 3 Years warranty ගන්න පුලුවන්.... :yes:

    :rolleyes: ගාන කියන්ඩ නත්නම් pm කරන්න සැම්සුන්ග් ඒක හොද්නැද් :dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya deken ekakmada one ?
    gattanam hari asus ekak, ewa gaming walata hodai. sony wage nam godakma hodai.