මගෙ අදහසක් තියෙනවා ලෝ කරන්න. අවශ්‍යතාවය නීතිය පිලිබදව දැනුමක් ලබා ගැනීම පමනයි. මට දැනගන්න ඕනේ,
1. මම බිස්නස් කරන අතර තමා මේක කරන්න යන්නේ පාර්ට් ටයිම් කරනවනම් Law college ගිහිල්ල කරන්න පුලුවන්ද?
2. නීතීඥයකු වීමේ බලාපොරොත්තුවක් නැති නිසා Law college යන එක තේරුමක් නැද්ද?
3. Open University එකේ LLB කරනවානම් එකටත් entrance exam එකක් තියෙනවද?
4. LLB එකට ගොඩක් කල් යනවා කියල අහල තියෙනවා. මේක ඇත්තද? කොච්චර කාලයක් යනවද?