Law help!

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මගෙ අදහසක් තියෙනවා ලෝ කරන්න. අවශ්‍යතාවය නීතිය පිලිබදව දැනුමක් ලබා ගැනීම පමනයි. මට දැනගන්න ඕනේ,

    1. මම බිස්නස් කරන අතර තමා මේක කරන්න යන්නේ පාර්ට් ටයිම් කරනවනම් Law college ගිහිල්ල කරන්න පුලුවන්ද?
    2. නීතීඥයකු වීමේ බලාපොරොත්තුවක් නැති නිසා Law college යන එක තේරුමක් නැද්ද?
    3. Open University එකේ LLB කරනවානම් එකටත් entrance exam එකක් තියෙනවද?
    4. LLB එකට ගොඩක් කල් යනවා කියල අහල තියෙනවා. මේක ඇත්තද? කොච්චර කාලයක් යනවද?
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    දන්න විදියට Law college ගිහින් කරන්න පුලුවන්. අවුරුදු තුන හමාරයි... හැබැයි එක්සැම් එකක් තියලා ගන්නේ.. පාර්ට් ටයිම් කරන්න අමාරුයි මන් හිතන්නෙ..
    හොදම දේ ඔපන් යුනිවර්සිටි කරන එක. අවුරුදු 4යි... පාර්ට් ටයිම් කරන්න පුලුවන්... එක ගන්න එකටත් එක්සෑම් ඈත...
     
    • Like
    Reactions: 910

    thanks machan...
    full time nam karanna baa. week ekakata 3 days wagenam puluwan. ou eke awurudu 4 kata wada yanne nadda ban.
    +8
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.....!!!!!!:angry:

    ඊයෙ නේ බන් ඕපන් යූනිවර්සිටි එකේ එක්සෑම් එක තිබුනේ!!!!!!
    :sorry:
     
    :lol:
    අවුලක් නෑ බන්. ලබන පාර කරමු. මට එහෙම හදිස්සියක් නෑ. තවම තීරණය කරලත් නෑ කරනවද කියල.
    මොනවද බන් ඔය එක්සැම් එකට තියෙන්නේ?
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :lol:
    අවුලක් නෑ බන්. ලබන පාර කරමු. මට එහෙම හදිස්සියක් නෑ. තවම තීරණය කරලත් නෑ කරනවද කියල.
    මොනවද බන් ඔය එක්සැම් එකට තියෙන්නේ?
    IQ
    General Knowledge
    භාෂා හැකියාව:D

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    thanks machan...
    full time nam karanna baa. week ekakata 3 days wagenam puluwan. ou eke awurudu 4 kata wada yanne nadda ban.
    +8

    ඔයා කරන හෑටි තමා.. සමහරු පාර්ට් ටයිම් කරද්දි ජොබ් එකත් එක්ක බිසි වෙද්දි තියේන එක්සෑම් ටික අවුරුද්දකින් විතර කල් දා ගන්නවා.. අවම කොහොමත් අවුරුදු 4ක් යනවා...
    එන්ටර් වෙද්දි තියේන එක්සෑම් එකෙ සාමාන්‍ය දෑනිම, බුද්ධි පරික්ෂණය තියේන්නේ..
     
    thanujaka

    Well-known member
  • ලෝ කොලේජ් යනවා කියන්නේ මචං ඔලිම්පික් යනවා වගේ වැඩක් ඇත්තම කිව්වොත්...
    15000ක් ලිව්වොත් 150 පාස් වෙන්නේ... අන්න ඒ වගේ කතන්දරයක් එක...
    අනික පාස් උනත් එක්සෑම් ලියන්න 75% attendance තියෙන්න ඕනේ...
    අනික එකේ entrance exam එකට එන්නේ තනිකර ලෝ වලින් හදපු ප්‍රශ්න පත්‍රයක්...
    ක්ලාස් නොගිහින් නං කොහොමටවත්ම එක පාස් වෙන්න බෑ සාමාන්‍ය දැනුමෙන්....
    ඇතුලට ගියොත් අවුරුදු 3න් වැඩේ ඉවරයි...

    open එකේ තමයි ලේසිම විදිහ... ගතවෙන කාලේ වැඩි හැබැයි.... සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ එකේ පැන්නම ගොඩ...
    ෆුල් ටයිම් නොකරන උන්ට එක තමයි ලේසිම විදිහ... හැබැයි අවම අවුරුදු 6 ඉදල 8ක් දක්වා වෙනකං කාලයක් උනත් ඇදෙන්න පුළුවන්...
    විකල්ප අතින් ගත්තම සාපේක්ෂව වියදම අඩුම ක්‍රමය මේක හැබැයි...

    වෙන කරනවානං cfps apiit RI වගේ private institutes තියෙනවා...
    එවල නං වියදම ලක්ෂ 15කට කිට්ටු වෙනවා...
    degree එකට අවුරුදු 4යි attorneys වලට අවුරුද්දයි ඔක්කොම 5ක් යනවා...

    උබේ අතේ සල්ලි තියෙනවානං මේක තමයි හොදම ක්‍රමේ... යට කරන ගාන පාඩුවක් වෙන්නේ නෑ ලෝයර් කෙනෙක් උනාට පස්සේ මුල්ම කාලේ අවුරුදු එක හමාරක් යනකොට ඔය ගාන කවර කරගන්න පුළුවන්...
     
    ලෝ කොලේජ් යනවා කියන්නේ මචං ඔලිම්පික් යනවා වගේ වැඩක් ඇත්තම කිව්වොත්...

    tnx bro law college eke past paper ekak thyenawa nm dapanko entrance
     
    ලෝයර් කෙනෙක් වෙන්න අයිඩියා එකක් නෑ බන්. :)
    ටිකක් ඉගෙනගන්න හිතුන. නීතිය වගේ දෙයක් සාමාන්‍ය ජීවිතේටත් වැදගත් නිසයි ඒක ගැන හිතුවේ.

    කියල තියෙන විදිහට open එකේ කරන එක හොදයි වගේ. open එකේ entrance exam එකටත් ක්ලාස් යන්න ඕනෙද?

    ඉක්මනටම රිප්ලයි එකක් දුන්නට තෑන්ක්ස්. :)