Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Layoff කරන එක පව් නේද බන්. හිතපන්කෝ ඉතින් උදේ ගිහින් ඊමේල් එක ඕපන් කරලා බලද්දී අවුරුදු දහයක් විතර වැඩ කරපු කම්පැනි එකෙන් අයින් කළා කියල මේල් එකක් දකිද්දී මොනවා හිතෙනවා ඇද්ද. ඔන්න පෆොමන්ස් අඩු එවුන් තෝරලා අයින් කරනවා නම් කමක් නැ. එත් ගොඩක් තැන් වල රන්ඩම් සිලෙක්ට් කරලනේ අයින් කරන්නේ
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    ඔව් layoffs අවුල් තමා. අපි හිතන්න ඕන අපි සමාගමකට තවත් සේවා සපයන පුද්ගලයෙක් කියලා විතරයි. අපේ සේවාව ඕන නැති වුණාම අපි එතනින් යන්න ඕන.

    සියලු දේ අනිත්‍යයි. :)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මටනම් හිතෙන්නේ සරවිස් බෙස්ඩ් කම්පැනි ප්‍රඩක්ට් බෙස්ඩ් කම්පැනි වලට වඩා ටිකක් සේෆ්
     
    • Like
    Reactions: EdNygma

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මටනම් හිතෙන්නේ සරවිස් බෙස්ඩ් කම්පැනි ප්‍රඩක්ට් බෙස්ඩ් කම්පැනි වලට වඩා ටිකක් සේෆ්
    ඇයි?
    Facebook, Google ඒව ඔක්කොම Service based නේ?
     
    • Like
    Reactions: Mr Bones

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට වෙලා තියෙනවා...ලංකාවේ සාමාන්‍යයෙන් SE පැත්තේ ජොබ්ස් හොයාගන්න අමාරු නෑ... ඒත් ඒ වගේ නිව්ස් එකක් එක පාරට තමන්ට ආවම මාර විදියට අවුල් යනවා..

    අපිට වුනේ කොවිඩ් කාලේ... දෙසැම්බර් මුල ceo කෝල් එකක් දැම්මා... කවුරුත් සීන් එක දන්නේ නෑ...හැමෝම හිතුවේ නිකන් ටවුන්හෝල් කෝල් එකක් කියලා..increments, bonus ගැන මොනවා හරි කියලා හිතුවා...

    පොර කතා කරලා කිව්වා අපි පාඩු පිට දුවන්නේ... ඒ නිසා කට්ටිය අස් කරනවා...ජනවාරි 31 වෙනකන් එයාලට ටයිම් දෙනවා...එයාලට හෙට උදේ වෙද්දි email එයි කියලා...

    මම හිතුවේ මම වටින ප්‍රොජෙක්ට් එකක ඉන්න සීනියර් එකෙක් නිසා මාව කපන එකක් නෑ කියලා...උදේම ඉන්බොක්ස් බලනකොට දැක්කා මාවත් අයින් කරලා කියලා...ඒක දැක්කම ෆුල් අවුල් ගියා...

    ජොබ් එකේ ඉන්න ගමන් වෙන එකකට යනවා වගේ නෙමෙයි මාස දෙකක් කල් දීලා එකක් හොයාගන්න කිව්වම පට්ට ප්‍රෙශර් එකක් එනවා...පවුල් බර, ණය, රෙන්ට්, ඔක්කොම මතක් වෙනවා..

    පස්සේ දැනගත්තා තෝරගත්ත පිරිසක් නෙමෙයි මුලු කම්පැනි එකම වහනවා ඔක්කොටම ලියුම ඇවිල්ලා කියලා...

    මාසයක් යන්න කලින්ම අලුත් එක්ක හම්බුනා හැබැයි....එතනින් අයින් කරපූ එක හොදයි මට නම්...දැන් ගන්න ගාන කීයටවත් හම්බෙන්නේ නෑ ඒකේ හිටියා නම් :)
     
    ඒක තමයි බන් කම්පනියට මැරීගෙන වැඩ කලාද නැද්ද කියල නැ ඉතින් එකපාරට දරාගන්න අමාරුයි ඉතින්
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    AI tiyena loke office jobs karanawa kiyanne amu modayek thama
    ane nikan palayan ban yanna... Wordpress eka move karaganna apen ahuwe AI eken ahaganna tibbane

    melo skill ekak nathuwa buying and selling karana ubalata magic unata.. apita AI magic newey... AI replace karai pakak

    Nikan ponna part danna epa ban, job ekak karaganna skill ekak naha kiala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    ane nikan palayan ban yanna... Wordpress eka move karaganna apen ahuwe AI eken ahaganna tibbane

    melo skill ekak nathuwa buying and selling karana ubalata magic unata.. apita AI magic newey... AI replace karai pakak

    Nikan ponna part danna epa ban, job ekak karaganna skill ekak naha kiala
    office eke hirawelada otchara taraha yanne
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    office eke hirawelada otchara taraha yanne
    mama nam gedara ban..... i work remote... ponnayo dakkama komath tharaha yanawa ponsi kama dekkama

    kisima skill ekak neha.. hema ekatama udaw illala meke thread danawa walapeegena...
    sadaranai ithin skilled eun ekka arrears tiyena eka
     
    • Like
    Reactions: u_make_me_sick_