geni gehuwadamama nam gedara ban..... i work remote... ponnayo dakkama komath tharaha yanawa ponsi kama dekkama

gahanna hari ganiyek innawane ponsilata nathi unatageni gehuwada![]()

මට වෙලා තියෙනවා...ලංකාවේ සාමාන්‍යයෙන් SE පැත්තේ ජොබ්ස් හොයාගන්න අමාරු නෑ... ඒත් ඒ වගේ නිව්ස් එකක් එක පාරට තමන්ට ආවම මාර විදියට අවුල් යනවා..
අපිට වුනේ කොවිඩ් කාලේ... දෙසැම්බර් මුල ceo කෝල් එකක් දැම්මා... කවුරුත් සීන් එක දන්නේ නෑ...හැමෝම හිතුවේ නිකන් ටවුන්හෝල් කෝල් එකක් කියලා..increments, bonus ගැන මොනවා හරි කියලා හිතුවා...
පොර කතා කරලා කිව්වා අපි පාඩු පිට දුවන්නේ... ඒ නිසා කට්ටිය අස් කරනවා...ජනවාරි 31 වෙනකන් එයාලට ටයිම් දෙනවා...එයාලට හෙට උදේ වෙද්දි email එයි කියලා...
මම හිතුවේ මම වටින ප්‍රොජෙක්ට් එකක ඉන්න සීනියර් එකෙක් නිසා මාව කපන එකක් නෑ කියලා...උදේම ඉන්බොක්ස් බලනකොට දැක්කා මාවත් අයින් කරලා කියලා...ඒක දැක්කම ෆුල් අවුල් ගියා...
ජොබ් එකේ ඉන්න ගමන් වෙන එකකට යනවා වගේ නෙමෙයි මාස දෙකක් කල් දීලා එකක් හොයාගන්න කිව්වම පට්ට ප්‍රෙශර් එකක් එනවා...පවුල් බර, ණය, රෙන්ට්, ඔක්කොම මතක් වෙනවා..
පස්සේ දැනගත්තා තෝරගත්ත පිරිසක් නෙමෙයි මුලු කම්පැනි එකම වහනවා ඔක්කොටම ලියුම ඇවිල්ලා කියලා...
මාසයක් යන්න කලින්ම අලුත් එක්ක හම්බුනා හැබැයි....එතනින් අයින් කරපූ එක හොදයි මට නම්...දැන් ගන්න ගාන කීයටවත් හම්බෙන්නේ නෑ ඒකේ හිටියා නම්![]()
taraha pita karaganinko.mn pinak karagannawanegahanna hari ganiyek innawane ponsilata nathi unata![]()

aniwarynemamekata face karanna tiyana ekama widiya
emergency fund ekak hadaganna eka
thamange expenses wage 6 times fund ekak tiyanawanam face karanna puluwan pressure ekak natiwa
minissunta nikan boruwata apahasa karanna epa. mokada ee minissungenma udaw illagannawa umba,,,, ewa maha ponna weda.taraha pita karaganinko.mn pinak karagannawane![]()
yesmekata face karanna tiyana ekama widiya
emergency fund ekak hadaganna eka
thamange expenses wage 6 times fund ekak tiyanawanam face karanna puluwan pressure ekak natiwa
eth api onawata wada salary eken rely wenawa, samaharu innawa loan daddi hithanawa enna enna salary wedi wenawane etakota thawa gewanna lesiy kiyala

ethakota aurudden aurudda job maru karanna wenawane ban.Companyaka awruddak Wada karata passe wena ewage interview giyanam ikmnata wena ekak hoyaganna puluwan
dan keeyada machan hamab wenne. 10lakමට වෙලා තියෙනවා...ලංකාවේ සාමාන්‍යයෙන් SE පැත්තේ ජොබ්ස් හොයාගන්න අමාරු නෑ... ඒත් ඒ වගේ නිව්ස් එකක් එක පාරට තමන්ට ආවම මාර විදියට අවුල් යනවා..