Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19329413 said:
    bump bado

    :shocked: මාමි ඈත්ත කියපන්.... උඹ නේද රවියට අය වැය හදන්න උදව් කරේ..... කොහොමත් හයිබ්‍රිඩ් වාහන එක්ක උඹේ ජන්මාන්තර තරහක් තියෙන නිසා..... දුන්නා නේද නිසාන් ලීෆ් එකට වැඩේ...... :frown:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    :shocked: මාමි ඈත්ත කියපන්.... උඹ නේද රවියට අය වැය හදන්න උදව් කරේ..... කොහොමත් හයිබ්‍රිඩ් වාහන එක්ක උඹේ ජන්මාන්තර තරහක් තියෙන නිසා..... දුන්නා නේද නිසාන් ලීෆ් එකට වැඩේ...... :frown:
    5559 කෝ:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: මාමි ඈත්ත කියපන්.... උඹ නේද රවියට අය වැය හදන්න උදව් කරේ..... කොහොමත් හයිබ්‍රිඩ් වාහන එක්ක උඹේ ජන්මාන්තර තරහක් තියෙන නිසා..... දුන්නා නේද නිසාන් ලීෆ් එකට වැඩේ...... :frown:
    උබ හදන්නේ 1000කගෙන් 2000හකගෙන් එකපාර මට ගස්සවන්නද?:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙනයා;19341669 said:
    ඇත්තද drive කරන ගමන් phone answer කරන්න බෑ කියන්නේ... :baffled::baffled::baffled:

    :rofl: උඹ ඕක අදද බං දන්නේ.....?? ඩ්‍රයිව් කරද්දි ෆෝන් ආන්සර් කරොත් පොලිසියෙන් උසාවි දානවා.... :dull:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මචන් external හාර්ඩ් ඩිස්ක් මොනවද හොඳ, තියෙනවද උඹ ගාව, ගණන් පොඩ්ඩක් කියනවද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Lenovo IP100 (Idea Pad 100) has a quad core processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof

    Me seen eka mokadda ban ... fan nethi eka awlak nedda :oo:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    MkY4Zl.gif