රත්තරං;19329413 said:bump bado
මාමි ඈත්ත කියපන්.... උඹ නේද රවියට අය වැය හදන්න උදව් කරේ..... කොහොමත් හයිබ්රිඩ් වාහන එක්ක උඹේ ජන්මාන්තර තරහක් තියෙන නිසා..... දුන්නා නේද නිසාන් ලීෆ් එකට වැඩේ...... 
5559 කෝමාමි ඈත්ත කියපන්.... උඹ නේද රවියට අය වැය හදන්න උදව් කරේ..... කොහොමත් හයිබ්රිඩ් වාහන එක්ක උඹේ ජන්මාන්තර තරහක් තියෙන නිසා..... දුන්නා නේද නිසාන් ලීෆ් එකට වැඩේ......
![]()

උබ හදන්නේ 1000කගෙන් 2000හකගෙන් එකපාර මට ගස්සවන්නද?මාමි ඈත්ත කියපන්.... උඹ නේද රවියට අය වැය හදන්න උදව් කරේ..... කොහොමත් හයිබ්රිඩ් වාහන එක්ක උඹේ ජන්මාන්තර තරහක් තියෙන නිසා..... දුන්නා නේද නිසාන් ලීෆ් එකට වැඩේ......
![]()

හෙනයා;19341669 said:ඇත්තද drive කරන ගමන් phone answer කරන්න බෑ කියන්නේ...![]()
උඹ ඕක අදද බං දන්නේ.....?? ඩ්රයිව් කරද්දි ෆෝන් ආන්සර් කරොත් පොලිසියෙන් උසාවි දානවා.... 
Lenovo IP100 (Idea Pad 100) has a quad core processor which consumes very little power (Energy Star certified) so it doesn’t require a fan and generates almost no heat. The fan-less design of IP100 is the best solution for the issues regarding dust. 2 USB ports (one 2.0 & one 3.0) and HDMI makes IP100 future proof

Me seen eka mokadda ban ... fan nethi eka awlak nedda![]()
ඕක ෆෑන් ලස් ඩිසයින් එකක් එන්නේ බං.....
ෆෑන් එකක් නෑ.... හීට් සින්ක් එකේ පිහිටෙන් දුවන්න තියෙන්නේ.....
