imited stock only hurry up, guysFb එකේ nilukshan alwis කියලා search කරලා බලන්න. පොර අඩුවට හදලා දෙනවා.
imited stock only hurry up, guysLinkedin premium Account akk aduwata hadaganda wedeyak nadda machan
forget abt the picture, but agree with 2,4මුලින්ම හොද profile picture එකක් දාලා profile එක update කරන්න..
ඔයාගේ field එකට relevant Skill assessment tests කරන්න.. ඒවායින් බැජ් හම්බෙනවා.. බැජ් තියෙනකොට search results වල පෙන්නනවා වෙන අය search කරද්දී..
ඔයාගේ field එකේ ම ඉන්න අයට, similar interests තියෙන අයට connection requests දාන්න..
ඔයාගේ achievements profile එකේ featured section එකේ දාන්න..
remote jobs ගැන content දාන අය ව follow කරන්න.. Recruiters ලට connection දාන්න..
remote jobs කරන / දන්න අය ගොඩක් ඉන්නවා මේකේ..
Pls help @MBKESCM @HAneo @Kolama![]()
You can quickly search and apply for remote jobs on LinkedIn that match your skill set and career goals. Here's how you can search for a remote job on LinkedIn:LinkedIn එකේ මෙච්චරකල් හිටියට වැඩක් අරන් නෑ. දැන් තමා ටිකක් බලන්නේ.
LinkedIn එකෙන් පිටරට remote job වලට apply කරන්නේ කොහමද. මම බැලුවම location icon එකක් එක්ක your profile does not match වගේ msg එකක් පෙන්නනවා.
hambunadaLinkedin වලින් internship එකක් හොයාගන්න පුලුවන් වෙයිද remote work කරන්න. Local or foreign.
දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න.
රෙකමදාරු ලියාගන්න ඔයාලගේ වැඩ කල තැන කට්ටියට කියල අදාළ සබ්ජෙක්ට් එකටහොද ප්‍රශ්නයක්. මේ පොයින්ට් ටික හදාගන්න
1. CV එකේ අපි සාමන්යෙන් ජොබ් එකක් යටතේ දාන්නේ පොයින්ට් 4 ක් වගේ. මොකද මේ සිතල රටවල් වල මිනිස්සු කම්මැලි. මුන් ඕවා කියවන්නේ නැ ලොවෙත්. ඒ ජොබ් එකේ වැඩි විස්තර තමා ලින්ක්ඩ් ඉන් එකේ දාන්න ඕනේ. වැඩේ වෙන්නේ සරලව අප්ප්ලිකන්ට් ලාගෙන් ඔයා ෂෝර්ට් ලිස්ට් කරන්න ඔකේ නම් තමා උන් ලින්ක්ඩ් ඉන් එකට ගිහින් බලන්නේ. (CV format එක ඕනේ උන් ඉන්නවා නම් ඉල්ලාපන් දෙන්නම් ). ඒ වගේම CV එකක් හරි විදිහට හදන්න ගොඩක් ටෙක්නික් තියනවා.
2. ලින්ක්ඩ් ඉන් එක කියන්නේ සැහෙන සංකීර්ණ තියරියක්. හොදයි සරලව කිව්වොත් ඕකට ජොබ් ඉබේ මැවෙන්නේ නැ . ඕකට ජොබ් දෙන්නේ වෙන රික්රුට්මන්ට් සයිට් වලින් (ප්‍රදානවා glassdoor , indeed වගේ සයිට් වලින් ). දැන් උබලා ජොබ් එකකට අප්ප්ලයි කලාම මුලින් ටොප් ජොබ් එකේ ෆිල්ටරෙන් හැලෙන්න පුළුවන්. එකෙන් පාස් උනොත් ඊළගට අර තර්ඩ් පාර්ට්ය් සයිට් එකේ ෆිල්ටර් එකෙන් හැලෙන්න පුළුවන්. වසාන ප්‍රතිපලේ ජොබ් වලට දානවා 500 ක් විතර මේල් එකක්වත් එන්නේ නැ . ඒ මොකද උබලගේ CV එක අදාළ කම්පැනි එකට ගිහින් නැ.
3. උඩ කෙස් එක සැහෙන්න දරුණු වැඩක්. එකෙන් බේරෙන්න මේ ටික කරන්න
- ලින්ක්ඩ් ඉන් එකේ අදාළ ස්කිල් බැජ් එක කරන්න. විනාඩි 30 ක විතර වැඩක් තියෙන්නේ
- රෙකමදාරු ලියාගන්න ඔයාලගේ වැඩ කල තැන කට්ටියට කියල අදාළ සබ්ජෙක්ට් එකට
- ලින්ක්ඩ් ඉන් premium එක අරගෙන එකේ සබ්ජෙක්ට් එකට අදාළ කෝස් කරන්න. එක ලින්ක්ඩ් ඉන් එකේ පොස්ට් වෙනවා
මේ ටිකෙන් පුළුවන් ලින්ක්ඩ් ඉන් එකේ ෂෝර්ට් ලිස්ට් එකෙන් පැනලා ඉස්සරහට යන්න. ලින්ක්ඩ් ඉන් premium ගත්තම පෙන්නනවා තමන් ජොබ් එකට කොච්චර සුදුසුද කියල. එක ගත්තම තමා තේරෙන්නේ එකම දේ එක දිගට කරගෙන හිටි එකේ පාඩුව. මේකේ ජාවා .NET බෙදිලා කෙළගෙන වැඩක් නැ කියල තේරෙන්නේ එතකොට
හැබැයි ලින්ක්ඩ් ඉන් එකෙන් පාස් උනත් අනික් ඒවගෙන් ෂෝර්ට් ලිස්ට් වෙලා ඉස්සරහට යන්න තව ලොකු වැඩ තියනවා කරන්න. ඒවා උබලම හිතලා බලපල්ලා. මම කළා වගේ.