LinkedIn expert ලා එන්න

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    LinkedIn එකේ මෙච්චරකල් හිටියට වැඩක් අරන් නෑ. දැන් තමා ටිකක් බලන්නේ.
    LinkedIn එකෙන් පිටරට remote job වලට apply කරන්නේ කොහමද. මම බැලුවම location icon එකක් එක්ක your profile does not match වගේ msg එකක් පෙන්නනවා.

    ow