
මට එළකිරි යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා....
මගේ යාළුවෙක්ට ඔනේ කරලා තියෙනවා Lion German Shepherd හෝ German Shepherd වර්ගයේ බලු පැටියෙක්....

ඉතින් මට එළකිරි එකෙ දන්න කාගාවහරි මේ ජාතියේ බලු පැට්යෙක් ඉන්නවා නම් මට කරුණාකරලා කියනවද....

මට බලු පැටියගේ වයස(මාස ගාන), මොන පාටද, ගාන ආදිය ඔක්කොම මෙතන දානවද කරුණාකරලා....








