Liquor දෙන විදිහ wedding එකට
මචන්ලා මේ සැරේ මල්ලිගේ wedding එකේ වැඩ ගොඩක් කරන්නේ මම .ගෙදර තියෙන්නේ ..බොන්න ඉන්නවා 150ක් විතර
Liquor දෙන්න හොදම විදිහ මොකක්ද , සමහර අය කියනවා බයිට් ,sandy ඔක්කොම table එකට යවන්නලු , අරක්කු ටික glass වලට දාල දෙන්න කියල --serve කරන්නේ නැතුව අරක්කු දෙන තැනට ඇවිත් බොන්න
බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ කට්ටියගෙන්..කරගන්නෙත් අමාරුවෙන්, එච්චර සල්ලියකුත් නැහැ