Liquor දෙන විදිහ wedding එකට

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Liquor දෙන විදිහ wedding එකට

    මචන්ලා මේ සැරේ මල්ලිගේ wedding එකේ වැඩ ගොඩක් කරන්නේ මම .ගෙදර තියෙන්නේ ..බොන්න ඉන්නවා 150ක් විතර

    Liquor දෙන්න හොදම විදිහ මොකක්ද , සමහර අය කියනවා බයිට් ,sandy ඔක්කොම table එකට යවන්නලු , අරක්කු ටික glass වලට දාල දෙන්න කියල --serve කරන්නේ නැතුව අරක්කු දෙන තැනට ඇවිත් බොන්න

    බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ කට්ටියගෙන්..කරගන්නෙත් අමාරුවෙන්, එච්චර සල්ලියකුත් නැහැ​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සල්ලි නැත්නම් බොන්න දෙන්න එපා අපරාදයක්
    සර්ව් කරනවා නම් ටේබල් වලට කරන්න වෙනවා
    බාර් එකක් වගේ දැම්මොත් බේබද්දෝ එතන පිරිලා විකාරයක් වෙනවා
    හොදම වැඩේ ටේබල් වලට බෝතල් යවපන් ජාති දෙකකින් වගේ
    කලවම් වෙලා ගහල පුකෙන් යන්න
    හැබැයි ඉතින් සල්ලි යනවා ලේසි නැ
    ඔය 150 බොන්න දෙන්න අඩුම ඉතින් ලක්ස් 1 වත් යඊ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    gaana aduwen karannam ithn table ekata serve kara nam hari. ethakota open bar eheka wage pewenne na. serve karanakam inna epai. ea kese wunath api nam ithn bona gaana bonawa kan handen eka gaane serve karath :D
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සල්ලි නැත්නම් බොන්න දෙන්න එපා අපරාදයක්
    සර්ව් කරනවා නම් ටේබල් වලට කරන්න වෙනවා
    බාර් එකක් වගේ දැම්මොත් බේබද්දෝ එතන පිරිලා විකාරයක් වෙනවා
    හොදම වැඩේ ටේබල් වලට බෝතල් යවපන් ජාති දෙකකින් වගේ
    කලවම් වෙලා ගහල පුකෙන් යන්න
    හැබැයි ඉතින් සල්ලි යනවා ලේසි නැ
    ඔය 150 බොන්න දෙන්න අඩුම ඉතින් ලක්ස් 1 වත් යඊ

    අන්නේකයි :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සල්ලි නැත්නම් බොන්න දෙන්න එපා අපරාදයක්
    සර්ව් කරනවා නම් ටේබල් වලට කරන්න වෙනවා
    බාර් එකක් වගේ දැම්මොත් බේබද්දෝ එතන පිරිලා විකාරයක් වෙනවා
    හොදම වැඩේ ටේබල් වලට බෝතල් යවපන් ජාති දෙකකින් වගේ
    කලවම් වෙලා ගහල පුකෙන් යන්න
    හැබැයි ඉතින් සල්ලි යනවා ලේසි නැ
    ඔය 150 බොන්න දෙන්න අඩුම ඉතින් ලක්ස් 1 වත් යඊ

    150 ක් බොන්න :shocked::shocked::shocked::shocked: DD තමා ගන්න වෙන්නෙ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    සල්ලි නැත්නම් බොන්න දෙන්න එපා අපරාදයක්
    සර්ව් කරනවා නම් ටේබල් වලට කරන්න වෙනවා
    බාර් එකක් වගේ දැම්මොත් බේබද්දෝ එතන පිරිලා විකාරයක් වෙනවා
    හොදම වැඩේ ටේබල් වලට බෝතල් යවපන් ජාති දෙකකින් වගේ
    කලවම් වෙලා ගහල පුකෙන් යන්න
    හැබැයි ඉතින් සල්ලි යනවා ලේසි නැ
    ඔය 150 බොන්න දෙන්න අඩුම ඉතින් ලක්ස් 1 වත් යඊ

    thota pissuda yako 150 table 15 waka wath wadi wenne bothal 2ka gane 30k one ekak 5000 wunath 150,000/=
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    gaana aduwen karannam ithn table ekata serve kara nam hari. ethakota open bar eheka wage pewenne na. serve karanakam inna epai. ea kese wunath api nam ithn bona gaana bonawa kan handen eka gaane serve karath :D

    open bar eke lokuwata bonne na serve karoth karanakan bonawa
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Liquor is always bad. Try to avoid it at all cost. But if you have to give

    don't put chairs for total headcounts of the liquor section. for eg: if there are 100 persons who drinking 50 chairs or 40 chairs is more than enough. Its ok to let them standup and drink. Otherwise wedding area will be empty. Main goal is don't encourage people to sit in comfortably in Liquor section.
    Make them come to wedding area somehow. Don't arrange the tables near to washroom areas. If washrooms are situated in wedding area that's better. Because then they have to come inside and face to their family members or wives:)

    Put a person to serve bottles and Bites from a one place. But that person not should be mango friend of drinkers. Totally stranger but friendly looking person will do the job. Otherwise your friends will ask for more.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබලා ඔක්කොම කියක් එනවාද බන් 400ක් ??

    එන ක්‍රව්ඩ් එකට අනුව තමයි ඕපන් බාර් එකක් දාන්න වෙන්නේ නැත්නම් මල ඇනයක් ,
    මේසයට යවනවාට වඩා අර ක්රෙමේ ලාබයි හැබැයි කරදරයි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    open bar eke lokuwata bonne na serve karoth karanakan bonawa

    mama nam dakala thiyana hugak weddings wala open bar eke wadiya bonawa. ai ithn bar eka gaawa set wewi bonakota tak tak gaala pewenawa. serve karana eka rush ekak nathuawa shape eke serve karanna kiwwa nam hari. hahbai ada kaale nam ithn single shot eka double shot karala thamai hugak aya ganne serve karanakota.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Liquor is always bad. Try to avoid it at all cost. But if you have to give

    don't put chairs for total headcounts of the liquor section. for eg: if there are 100 persons who drinking 50 chairs or 40 chairs is more than enough. Its ok to let them standup and drink. Otherwise wedding area will be empty. Main goal is don't encourage people to sit in comfortably in Liquor section.
    Make them come to wedding area somehow. Don't arrange the tables near to washroom areas. If washrooms are situated in wedding area that's better. Because then they have to come inside and face to their family members or wives:)

    Put a person to serve bottles and Bites from a one place. But that person not should be mango friend of drinkers. Totally stranger but friendly looking person will do the job. Otherwise your friends will ask for more.

    මේක තමයි විදිය පුතේ.
    දැන් අලුත්ම trend එකටත් එක්ක ඕනනම් seating නැතුව කරන්න පුළුවන් high tables දාලා.
    එතකොට යන්තම් වදිනකොට කට්ටියට balance නැතිවෙනකොට වැඩේ close. මේකනම් පට්ටම effective, මම දැකලම තියනවා.

    අඳුරන උන්වනම් දාන්න එපා පැත්ත පළාතේ. පුලුවන්නම් catering එකෙන්ම දෙන්නෙක් ඉල්ලගනින්.
    bottles ඔක්කොම උන්ට එකපාර දෙන්න එපා. දන්නවනේ ඉතින්. අඳුරන එකෙක් ළඟ bottles ටික තියල, empty bottle එකක් එනකොට
    අලුත් එකක් දීපන් serve කරන උන්ට.

    ගොඩක් ඇතින්, separate area එකක් නැතුව hall එක ලඟින්ම set කරපන්. පුලුවන්නම් hall 1ට බොන උන්ව පේන විදියට set කරපන්.
     
    Last edited:

    seat kohenda bng hoyanne ithin catering un gaawa
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    සල්ලි නැත්නම් බොන්න දෙන්න එපා අපරාදයක්
    සර්ව් කරනවා නම් ටේබල් වලට කරන්න වෙනවා
    බාර් එකක් වගේ දැම්මොත් බේබද්දෝ එතන පිරිලා විකාරයක් වෙනවා
    හොදම වැඩේ ටේබල් වලට බෝතල් යවපන් ජාති දෙකකින් වගේ
    කලවම් වෙලා ගහල පුකෙන් යන්න
    හැබැයි ඉතින් සල්ලි යනවා ලේසි නැ
    ඔය 150 බොන්න දෙන්න අඩුම ඉතින් ලක්ස් 1 වත් යඊ

    ow bng mona karannada- balannam uba kiwwa ekath
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බොන එවුන්ට විතරද එන්න කිව්වේ..
    බොන්න දෙන එක අනිවාර්ය ද ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,983
    4,579
    113
    gaana aduwen karannam ithn table ekata serve kara nam hari. ethakota open bar eheka wage pewenne na. serve karanakam inna epai. ea kese wunath api nam ithn bona gaana bonawa kan handen eka gaane serve karath :D

    oya kiwe gon kathawak. salaka krameta dala dunnanam thamai hari. glass welata dala dena eka
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    මේක තමයි විදිය පුතේ.
    දැන් අලුත්ම trend එකටත් එක්ක ඕනනම් seating නැතුව කරන්න පුළුවන් high tables දාලා.
    එතකොට යන්තම් වදිනකොට කට්ටියට balance නැතිවෙනකොට වැඩේ close. මේකනම් පට්ටම effective, මම දැකලම තියනවා.

    අඳුරන උන්වනම් දාන්න එපා පැත්ත පළාතේ. පුලුවන්නම් catering එකෙන්ම දෙන්නෙක් ඉල්ලගනින්.
    bottles ඔක්කොම උන්ට එකපාර දෙන්න එපා. දන්නවනේ ඉතින්. අඳුරන එකෙක් ළඟ bottles ටික තියල, empty bottle එකක් එනකොට
    අලුත් එකක් දීපන් serve කරන උන්ට.

    ගොඩක් ඇතින්, separate area එකක් නැතුව hall එක ලඟින්ම set කරපන්. පුලුවන්නම් hall 1ට බොන උන්ව පේන විදියට set කරපන්.

    අනිවා empty බෝතලේ දුන්නම විතරක් අලුත් බෝතලයක් දියන් නැත්තං බෝතල් බර ගානක් නාස්ති වෙනවා