Live:චන්ද ප්‍රතිපල 2019

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Breaking News

    ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    Breaking News

    ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
    :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Breaking News

    ජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

    මොකටද අයින් වෙන්නෙ.. තිබ්බෙ ජනාධිපතිවරණයක් නේ.. අප්‍රේල් වෙනකන් අගමැති තුමාට ඉන්න පුළුවන්. අනික ගෝඨාට පුරවැසි භාවයත් හරියට නෑ...
    මීට අජිත් පෙරේරා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1999 නන්දන ගුණතිලකත් 4%ක් අරගෙන තියනව. නන්දන ගුණතිලක එහෙම ජනප්‍රිය නායකයෙක් නෙමෙයි ඒ කාලෙවත්. ලපයට මොකද නාථ උනේ ? බැරිද පොඩි විශ්ලේෂණයක් දෙන්න ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා වගේ අය ඉන්න පැති යංතං තමා ගෝඨ කොහොමත් දිනන්නෙ :angry:
    කොහොමහරි දිනුවනේ ඒ ඇති :baffled: හම්මෝ මම බයේ හිටියේ අපිටත් ඊලාම් සිතියමට පුට්ටු වෙන්න වෙයිද කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමහරි දිනුවනේ ඒ ඇති :baffled: හම්මෝ මම බයේ හිටියේ අපිටත් ඊලාම් සිතියමට පුට්ටු වෙන්න වෙයිද කියල

    එලකිරි එකේ රටේම ඡන්ද වලිං ගෝඨව දිනවන්න කතාව ඒ වුනාට තමන් ඉන්න දිස්ත්‍රික්කෙ ගැනවත් ශුවර් නෑ :frown:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙට ගෝඨාභය අනුරාධපුරයෙදි දිවුරුම් දෙනව..මැදමුලනෙ පිලිකන්නෙ එල්ලන්නෙ කීයටද ෆ්‍රෙන්ස්...