ඒ ජන්දෙ වගේද බං මේක.ඒ ජන්දෙදි අපිත් රැවටුනා කියපු බොරු වලට.ඒත් මුන් දිනල මේ අවුරුදු ටිකට වුන දේවල් දැකලත් මෙහෙම ඕකුන්ට ජන්දෙ දෙන්න පුළුවන් ද හරක් නෙමෙයිනම්.ඔය ජන්ද අර අනුරයට හරි වෙන ඵකෙක්ට හරි දුන්නානම් දුක නෑ..
දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!


ඔව් සිංහල මුස්ලිම් කලවමේ නෙ ඉන්නේ මෙච්චර දරුණු වෙන එකක් නෑTrinco nm sinhala innawa neda tikak.uthura thram awul wena ekak nae..
ගෝට දිනලු සිංහලු
ඉතා විශ්වාසදායි ආරංචියක්
I've got some reliable info.
Gota has won by about 54% +/- 2%


Kawda ban me Ariyawansha Dissanayaka kiyanne? Mata thiyena lokuma prashne eka!
Keri demmalunta kochchra kalat wedak ne.bomba kaka inna denna tybbe heththata.deweni manapet ganinna weida manda yana widiyta
දිවුරල කියපන් මයෙ දෙයියො
Ado sirada ban...thawama nagenahira ehemma thiyenawa ban...

උගේ චන්ද ලකුණ රාජාලියා හංසයා එක්ක පැටලිලාKawda ban me Ariyawansha Dissanayaka kiyanne? Mata thiyena lokuma prashne eka!

ගෝඨාභය මහත්තය ජනාධිපති වුණොත් දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න ඕන.![]()
