Live:චන්ද ප්‍රතිපල 2019

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දෙමල මුස්ලිම් මිනිස්සු පෙන්නලා ඉවරයි එයාලා කෑමත් දුර්වල සින්හල නායකයෙකුට කියලා. ඊලග අවුරුදු පහේ එයාලට ආයේ කවදාවත් ඩිමාන්ඩ් කරන්න බෑරි විදිහේ තත්වයක්... එකම රටක් එකම නීතියක් ඈති කරනවා

    :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වතුකර දෙමල ජානතාවට අනිවා වැඩක් කරන්න ඔනි.

    දෙමළ චන්ද වලින්ද වීරයෝ වෙන්නේ? නොදකිං :angry:

    සිරාවට බං.
    fyutu.jpg

    :dull::dull::dull::dull:

    එයාලාට දෙනවා නම් හා .

    අපි මුකුත්ම කියන්නෙ නෑ .

    බලං ඉන්නෙ :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දෙමල මුස්ලිම් මිනිස්සු පෙන්නලා ඉවරයි එයාලා කෑමත් දුර්වල සින්හල නායකයෙකුට කියලා. ඊලග අවුරුදු පහේ එයාලට ආයේ කවදාවත් ඩිමාන්ඩ් කරන්න බෑරි විදිහේ තත්වයක්... එකම රටක් එකම නීතියක් ඈති කරනවා

    දැක්කේ නෑ වගේ ඉඳින්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    jvp higannao gotata mada gaha gaha boru kiya kiya parada wenakam balan hitiya.:D:D:yes::yes:;);):D:D un hithan inne unta tamil muslim un karai kiyala. deegena giyata:D:D:D:D:D. oya anurayawa un ballek tharam wath ganan ganne na. sinhala majority giya dawasata anurayata heththu wennawath place ekak na or jvp eke wadagath kamak wath na:D:D:D:yes::yes::D:D eka danagena sinhala ekata waira nokaraha kuhaka nowi sinhala weyan:D:D:yes::yes::D:D jvp eketa wathurawath na waraduna dawasata moko un jvp kiyala ubalata salakanne na:D:D:yes::yes::D:D:D

    arahe lapayata bada yanawalu 5% nathuwa.:rofl::rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දෙමල මුස්ලිම් මිනිස්සු පෙන්නලා ඉවරයි එයාලා කෑමත් දුර්වල සින්හල නායකයෙකුට කියලා. ඊලග අවුරුදු පහේ එයාලට ආයේ කවදාවත් ඩිමාන්ඩ් කරන්න බෑරි විදිහේ තත්වයක්... එකම රටක් එකම නීතියක් ඈති කරනවා

    ඇත්තද? එහෙනං තුත්තුකුඩියෙත් ඡන්දයක් ඇති නේ?:D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෝඨා දිනලා ඉවරයි බන්. ගෑප් එකම ලක්ෂ 10 කට කිට්ටුයි. හරීන් රාජිත මඩ වියාපාරය බන්කොලොත් වෙලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දෙමල මුස්ලිම් මිනිස්සු පෙන්නලා ඉවරයි එයාලා කෑමත් දුර්වල සින්හල නායකයෙකුට කියලා. ඊලග අවුරුදු පහේ එයාලට ආයේ කවදාවත් ඩිමාන්ඩ් කරන්න බෑරි විදිහේ තත්වයක්... එකම රටක් එකම නීතියක් ඈති කරනවා

    වැඩෙ තියෙන්නේ ලීඩ් එක පේන්නේ නැති එක නේ සජිතේශ්වරන් ප්‍රේමදාසන් ලීඩ් එක අල්ලනවා තම්බි දෙමල චන්ද වලින් :dull::dull::dull::dull:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D:love::love: මචංලා, දෙරනේ englishවලින් election results කියන මේ ජම්බෝල ගෙඩිය පට්ට කද නෙහ් :D දිල්කගේ එහා පැත්තේ ඉන්නේ :D අම්මෙහ් ඒකිගෙ කටහඩට නැග්ගා... :D

    g1.png

    g2.png
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    වැඩෙ තියෙන්නේ ලීඩ් එක පේන්නේ නැති එක නේ සජිතේශ්වරන් ප්‍රේමදාසන් ලීඩ් එක අල්ලනවා තම්බි දෙමල චන්ද වලින් :dull::dull::dull::dull:

    owa thawa tika welawai bn thama enna one pathi awe na

    kandy waka 13 nen 3i dinala thiyenne sajith ekath podi ganakin giya para 5i dinne MR ewa walin balance wenawa.

    gota dinala iwarai bn dan thiyenne announcement karanna witharai officially.
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    un ban mada gaha gaha bana bana yanawa hariyata unta karai wage nrth walin. anuraya nikan ballek thram watinne na majority unge una dawasata. anna edata jvp ekata andu hadana adahasath ain karaganna wenawa. mokada unma kuhaka welawairaya wapurala unge jathiya winasa kala nisa:D:D:yes::yes::yes:;);):D:D

    ඇත්තටම උන් හිතුවේ උන්ට එහෙන් චන්ද වැටෙයි කියලා.දැන් වත් හැදුනොත් හොඳයි,නැත්තම් මහමැතිවරනෙන් ඉන්න මන්ත්‍රීලා ටිකවත් යවාගන්න බැරිවෙනවා..