Me para turn over eka hodai 80% wage thiyenawa.
keeyata wage palaweni eka leak weida![]()



ගියපාර මහින්ද පාන්දරම අරලියගහ මන්දිරේ අතඇරලා ගියා නේද. ශික් මේ පාර එහෙම සිග්නල් එකක් ගන්න වෙන්නේ නෑ
menna me para signal eka
මේක කලින් වැඩියි තාම චන්ද ගණන් කරන්න පටන් අරන් නෑ නෙ.
මටනං හිතෙන්නේ කරපු සේවය වෙනුවෙන් මාසෙක විතර සැප නිවාඩුවක් හම්බෙලාද කොහෙද

තැපැල් චන්ද ගනන් කරන්න පටන් අර්ගෙන ඇති නෙද?
Thawa paya 2kin 3kin wage dei first result eka 
නෑ නෑ අර තේනුවර කාරය චන්ද ගණන් කරන්න කලින්ම රට යන එක කලින් වැඩියි කිවේකලින් දැම්මේ සෙට්වෙන්නත් එක්ක.
බොතලයක් ඉවරයි.![]()
ගියපාර මහින්ද එලියට බැස්සේ චන්ද ප්රතිපල බාගයක් ආවම නෙ