Live:චන්ද ප්‍රතිපල 2019

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගියපාර මහින්ද පාන්දරම අරලියගහ මන්දිරේ අතඇරලා ගියා නේද. ශික් මේ පාර එහෙම සිග්නල් එකක් ගන්න වෙන්නේ නෑ
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගියපාර මහින්ද පාන්දරම අරලියගහ මන්දිරේ අතඇරලා ගියා නේද. ශික් මේ පාර එහෙම සිග්නල් එකක් ගන්න වෙන්නේ නෑ

    EJf28mMVAAE0RlE


    menna me para signal eka
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    80% දීලා කියන්නේ සිංහලයෝ ටික වැඩේට බැහැල :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    menna me para signal eka

    මේක කලින් වැඩියි තාම චන්ද ගණන් කරන්න පටන් අරන් නෑ නෙ.

    මටනං හිතෙන්නේ කරපු සේවය වෙනුවෙන් මාසෙක විතර සැප නිවාඩුවක් හම්බෙලාද කොහෙද
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේක කලින් වැඩියි තාම චන්ද ගණන් කරන්න පටන් අරන් නෑ නෙ.

    මටනං හිතෙන්නේ කරපු සේවය වෙනුවෙන් මාසෙක විතර සැප නිවාඩුවක් හම්බෙලාද කොහෙද

    කලින් දැම්මේ සෙට්වෙන්නත් එක්ක.
    බොතලයක් ඉවරයි. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් දැම්මේ සෙට්වෙන්නත් එක්ක.
    බොතලයක් ඉවරයි. :rolleyes:
    නෑ නෑ අර තේනුවර කාරය චන්ද ගණන් කරන්න කලින්ම රට යන එක කලින් වැඩියි කිවේ :P ගියපාර මහින්ද එලියට බැස්සේ චන්ද ප්‍රතිපල බාගයක් ආවම නෙ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිල නොවන මට්ටමින් අප වෙත ලැබී ඇති.

    මෙම ප්‍රතිඵල මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් තහවුරු කර නැත

    ගෝටාභය රාජපක්‍ෂ – 24,658
    සජිත් පේ‍්‍රමදාස – 7,534


    C එකේ තිබ්බෙ අනේ මන්ද ඕව