Live:චන්ද ප්‍රතිපල 2019

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගාල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය (නිල නොවන )
    ගෝඨාභය රාජපක්ෂ - 20781
    සජිත් ප්‍රේමදාස - 9608
    අනුර දිසානායක - 1152

    2015
    Mahinda Rajapaksha
    13,115

    Maithripala Sirisena
    13,031
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    යකෝ පොඩි නින්දකුත් දාල අවා .. තාම රිසාල්ට් එකක් ආවේ නැද්ද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාම නෑනෙ
    tenor.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින ජන්ද ප්‍රතිපල සම්පුර්ණයෙන් අසත්‍ය ඒවා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
    මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්
    " අද (16) රාත්‍රී 9.40 පමණ වන විට සියලුම තැපැල් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කවර විවෘත කරලා ගණන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල තැපැල් ජන්ද ගණනය කිරීම අවසන් අදියරේ පවතිනවා. මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා නිල නොවන තැපැල් ජන්ද ප්‍රතිපල බවට සඳහන් කරමින් පළකර ඇති සියළු ලේඛණ සැබෑ ප්‍රතිපල නොවෙයි.
    රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල අද සවස ඇතිවූ වර්ෂාව නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ හේතුවෙන් එම ජන්ද මධ්‍යස්ථානවල ජන්ද පෙට්ටි ගෙන ඒමේ බාධාවක් ඇතිවුනා. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල ජන්ද ගණනය කිරීම ආරම්භ වුයේ රාත්‍රී 10.00 පසුව බවයි මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ. ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකියි.
    එමෙන්ම ජන්ද පෙට්ටි ප්‍රවාහන කරමින් සිටි වාහනයක් හදිසි අනතුරකට ලක්වී තිබෙනවා. එම අනතුරෙන් ජන්ද පෙට්ටි වලට හෝ නිලධාරින්ට හානියක් සිදුව නැහැ. එම ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ආරක්ෂා සහිතව බදුල්ල ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.



    NethNews


    :P:P:P