Live:චන්ද ප්‍රතිපල 2019

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kawda ban me Ariyawansha Dissanayaka kiyanne? Mata thiyena lokuma prashne eka!




    dissanayake3.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාභය මහත්තය ජනාධිපති වුණොත් දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න ඕන.:yes:

    අනිව හයිවේ එක හදන්ව යාපනේ ටවුන් එක මැදටම .. චන්ද නම් ඒත් හම්බෙන එකක් නැ , ඒත් බෙදුම්වාදය නැත්තටම නැති වෙනව, සිහලුන්ට අවශය වෙන්නෙ එච්චරයි, අපි ඒක කරනව.. :yes::yes:
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මිත්‍රවරැණි 51.5% ප්‍රමාණයක් ගෝඨාභයට හිමි වී ඇති බව මේ දක්වා ලැබුණු සියළු නිල නොවන කොට්ප්‍ඨාශ 150 ක ප්ති‍රඵල වලින් දැක්වෙනවා. තවම නිල ප්‍රතිඵල කොට්ඨාශ 25 විතරයි නිකුත් කරලා තියෙන්නේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හත්වන විධායක ජනපති ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ සුබ පැතුම්!!!!!

    _107331000_gettyimages-107526729.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෝඨාභය මහත්තය ජනාධිපති වුණොත් දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න ඕන.:yes:

    දෙමලු දෙමලුම තමා බන්..එක උන් 2015 පෙන්නුවා,2020 පෙන්නුවා :dull:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ගෝඨාභය මහත්තය ජනාධිපති වුණොත් දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න ඕන.:yes:

    දෙමලුන්ට මොනවා හදලා දුන්නත් වැඩක් නෑ..ඔකූන් චන්දෙ දෙන්නෙ නෑ..ඒ තරන් කාලකණ්ණි ජාතිය්ක් ඕකුන්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Uta kohomada ochchara chanda enne? Manipai wala ehema GR 1500 ganak, muta 700 ganak. Mama dakka kohe hari AKD tath wada muta thiyenawa. Thiyenneth godak uthura nagenahira pathi wala

    හන්සයා කියල මාරු වෙලා උකුස්සට ගහපු උන්ගෙන්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,117
    113
    ado mee tamil case eka issrahata loku case ekak wenawa ban

    mun nikan chande hedila denne


    mekata mokak hari karana wenawa ban
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දෙමලුන්ට මොනවා හදලා දුන්නත් වැඩක් නෑ..ඔකූන් චන්දෙ දෙන්නෙ නෑ..ඒ තරන් කාලකණ්ණි ජාතිය්ක් ඕකුන්
    :dull: indiawen tamil naluwek genalla uthurata danna wenawa :P
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    උගේ චන්ද ලකුණ රාජාලියා හංසයා එක්ක පැටලිලා :rofl:

    චන්ද කඩන්න ඕනේ නං කුරුල්ලෝ ටිකක් දැම්ම නං හරි ඊළඟපාර


    75210754_1660788894045166_3365948604106670080_n.jpg