Live:චන්ද ප්‍රතිපල 2019

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!

    එහෙම වෙන්නෙ කොහොමද?
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මනාප ගැනීමට අවශ්‍ය දැයි අවසන් තීරණය කිරීමට තව ටිකකින් හැකි වේවි. මනාව ගැනීම අවශ්‍ය නැති බවයි දැනට නිරීක්ෂණය වන්නෛ්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    dissanayake3.jpg

    කැරිම මොලයක් තමයි :rofl:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගෝඨා ලක්ෂ 9කින් දිනල. දිනපු ඒවල ආයි count කරනව unp එකෙන්. ඒකයි මෙහෙ චන්ද තාම නැත්තෙ. Mark my word. :D:yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ado mee tamil case eka issrahata loku case ekak wenawa ban

    mun nikan chande hedila denne


    mekata mokak hari karana wenawa ban

    කරන්න තියෙන්නෙ ඉතින් UNP උන් වගේ උන්ගෙ යෝජනා වලට කැමති වෙන ඵක තමා..අඩු ගානේ 80%ක් වත්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    උගේ චන්ද ලකුණ රාජාලියා හංසයා එක්ක පැටලිලා :rofl:

    චන්ද කඩන්න ඕනේ නං කුරුල්ලෝ ටිකක් දැම්ම නං හරි ඊළඟපාර

    සිරාවට මහ ගොන් මනාප ක්‍රමයක්. මම දැක්කා ඡන්ද පත්‍රිකාවෙ උඩින්ම බල්ලෙකුත් ඉන්නවා. එක හාමුදුරු නමක් බල්ලෙකුගෙනුත් ඉල්ලනවා. ඡන්දෙ බල්ලට දාන්න කියලද කියන්නෙ ? මහ ජරාම සිස්ටම් එකක් බන් මේක. කිසි වැදගත් කමක් නෑ. :sorry:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගෝඨා ලක්ෂ 9කින් දිනල. දිනපු ඒවල ආයි count කරනව unp එකෙන්. ඒකයි මෙහෙ චන්ද තාම නැත්තෙ. Mark my word. :D:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ado mee tamil case eka issrahata loku case ekak wenawa ban

    mun nikan chande hedila denne


    mekata mokak hari karana wenawa ban

    ඕවට විසදුම් තියෙනව පුතා, පොඩ්ඩක් හිටපල්ල චන්ද ක්‍රමේ වෙනස් කරනකන්.. :yes::yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දෙමලුන්ට මොනවා හදලා දුන්නත් වැඩක් නෑ..ඔකූන් චන්දෙ දෙන්නෙ නෑ..ඒ තරන් කාලකණ්ණි ජාතිය්ක් ඕකුන්

    ඔව් බන්..උන්ට ඕන වෙනම කැල්ලක් :angry::angry:
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    දකුණට කලින් උතුරට වැඩක් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ තියෙන සැකය නැති කරන්න..Well Said...:yes::yes::yes:
     
    • Like
    Reactions: Candid-B

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මොන හුයන්නක් ද බන්...කරුමක්කාර යාපනේ ඉවර උනාම මඩකලපුව එනවා....නුවරඑළිය, මස්කෙළිය....තව එන්න තියෙනවා...දැනටමත් ගැප් එක ලක්ෂයට වැඩි...