Live:චන්ද ප්‍රතිපල 2019

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වලියක උනත් ඉස්සෙල්ලම වීරයනෙ ගුටි කන්නෙ ඊටපස්සෙ තමයි හතුරට රෙන්ඩ ගහන්නෙ......

    :rofl::rofl::rofl:
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43

    52.5% :P

    ඔව් එහෙම කිව්වට තවම කොට්ඨාශ 9 තොරතුරු පැබුණෙ නැහැනෙ. 150ට වැඩි කොට්ඨාශ ගානක දැනගන්න ලැබුනද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Gota dinala iwarai bro
    9 lax min.
    Keep calm and watch:yes:



    සිරාවටම බං පට්ට අවුල්. රට ඉවරවෙන ලකුණු පහලවෙලා තියෙන්නේ. ඊළම ගෙඩිය පිටින් දෙන සීන් එකක් තියෙන්නේ පුතාණෝ

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    සිරාවටම බං පට්ට අවුල්. රට ඉවරවෙන ලකුණු පහලවෙලා තියෙන්නේ. ඊළම ගෙඩිය පිටින් දෙන සීන් එකක් තියෙන්නේ පුතාණෝ


    74424031_1266279986910664_603554140445999104_n.jpg



    :rofl::rofl::rofl::rofl: