Live:චන්ද ප්‍රතිපල 2019

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දකුණ කොහොමත් ගෝටා දිනනවා වැඩිම වුනොත් එකක් දෙකක් පරදිවී...:oo:
    උතුරනේ බන් දැන් තියෙන අවුල මෙහෙ පරදින ඒවටත් හරි යන්න එහෙදි අල්ලනවා.....:sorry:


    uthurue araya enna na ban chanda set ekama kiuwa dan thiyenne anek pathi wala.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    firefox_Dx7LZsSfDm.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මූතුර්
    සජිත් ප්‍රේමදාස 90.15% 74171
    ගෝඨාභය රාජපක්ෂ 5.99% 4925
    අනුර කුමාර දිසානායක 0.98% 809
    එම් .කේ . ශිවාජිලිංගම් 0.61% 502
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨ දිනල කන්ෆර්ම්, ලක්ශ 7-10 අතර වැඩ් චන්ද ප්‍රමානයක් තියෙනව..:cool::cool::cool::cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මූතුර්




    සජිත් ප්‍රේමදාස
    90.15% 74171

    ගෝඨාභය රාජපක්ෂ
    5.99% 4925




    මොනවා උනත් දෙමලු මාර එකමුතුයි :eek:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මූතුර්




    සජිත් ප්‍රේමදාස
    90.15% 74171

    ගෝඨාභය රාජපක්ෂ
    5.99% 4925




    මොනවා උනත් දෙමලු මාර එකමුතුයි :eek:
    දෙමලු නෙමෙ බන්.. හම්බයො ඉන්නෙ 90% මුතුර්