Live:චන්ද ප්‍රතිපල 2019

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ramanayake-ranjan-image.jpg


    ආසනේ පරාදයි!!!!!
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ ලක්ශ 3ක් ලීඩ් එක එල එල ජීවීපී ලපයා සීයට 3ක් වත් නෑ :P:P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්දයක් ආවම ගාල්ලේ මාතර උන් ට "ආදරෙයි පැලෙන්න.."

    අනික් වෙලාවට...

    ඒ අඩෝ උබල දන්නවද ගාල්ලේ උන් කිබුල බනිස් වලට කියන්නේ සීනි කුරුල්ලා කියලා බන්.. හය්යෝ ලැජ්ජාවේ බෑ.. :rofl:

    Just messing with you guys, no hard feelings :P:rofl:

    I voted for #GOTA

    Ekanam aththa.:yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගොං හැත්ත බන් රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා. ටෝච් එකට කියන්නෙ විපරම් පොල්ල. :yes:

    wiparam polla kiyanna one anurayage ekata neda?:D:D:yes:;);):D:D